නොදකින් තූ SLT

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
අයියෝ අනිත් අයට වගේ මටත් අන්තිමට කෙල උනා..... SLT එකෙන් මගේ Connection එක අයින්ම කරලා දැම්ම.. මමත් අනිත් අය වගේම අඬල අඬල වෙන Package එකකට මාරු උනා... Web Surfer Package එකට අනේ ඉතින් මට කවුරු හරි කෙනෙක් අපේ Usage එක බලා ගන්න පුළුවන් Software එකක් හරි Web Site එකක් හරි දෙන්නකෝ...

SLT එකේ Usage Meter එක හරි නැ
 
Last edited:

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඉතින් connection එක SLT නම් උන්ගේම usage meter එකෙන් බලපන්කෝ. මම නම් එකෙන් බල බලා තමයි use කරන්නේ. මට නම් අනිත් එව්වාට වඩා ඒක sure
 
raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
ඉතින් connection එක SLT නම් උන්ගේම usage meter එකෙන් බලපන්කෝ. මම නම් එකෙන් බල බලා තමයි use කරන්නේ. මට නම් අනිත් එව්වාට වඩා ඒක sure

කොහොමද බන් ඒක බලන්නේ... මගේ UserName එක Enter කරපුවම No Account Found කියල Message එකක් එනවනේ....

ADSL Servise Login කියන එක නේද මචන් Select කරන්න ඕන
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කොහොමද බන් ඒක බලන්නේ... මගේ UserName එක Enter කරපුවම No Account Found කියල Message එකක් එනවනේ....

ADSL Servise Login කියන එක නේද මචන් Select කරන්න ඕන

ඒකනම් තමයි. උඹ password එක දුන්නේ කොහොමද, හරියටම capital simple බලලා දීපන්. අර @BB or @ADSL කෑල්ල නැතුවයි username එක දෙන්න ඕනේ. (Etc. xxxxxxx@sltbb නම් xxxxxx කෑල්ල විතරයි)

මටත් ටික දවසක් ගියා ලොග් වෙන විදිය අල්ලාගන්න.
 
raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka

ඒකනම් තමයි. උඹ password එක දුන්නේ කොහොමද, හරියටම capital simple බලලා දීපන්. අර @BB or @ADSL කෑල්ල නැතුවයි username එක දෙන්න ඕනේ. (Etc. xxxxxxx@sltbb නම් xxxxxx කෑල්ල විතරයි)

මටත් ටික දවසක් ගියා ලොග් වෙන විදිය අල්ලාගන්න.

අඩේ දැන් කියනවනේ InCorrect Password කියල හරියටම Password දුන්න ඒත් හරියන්නේ නෑ:no::no::no:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අඩේ දැන් කියනවනේ InCorrect Password කියල හරියටම Password දුන්න ඒත් හරියන්නේ නෑ:no::no::no:

එහෙනම් මෙහෙම කරපන්, SLT එකට කතා කරලා දැන් තියන password එක උඹේ phone number එකට වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් තියන password එක වෙනුවට phone number එක. එතකොට වරදින්න විදියක් නෑ.
 
  • Like
Reactions: raknraj

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka

එහෙනම් මෙහෙම කරපන්, SLT එකට කතා කරලා දැන් තියන password එක උඹේ phone number එකට වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් තියන password එක වෙනුවට phone number එක. එතකොට වරදින්න විදියක් නෑ.

හරි මචන් එහෙමවත් කරලා බලමු... +REP
 
Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     
    • Like
    Reactions: raknraj

    ELNINO

    Member
    Jun 2, 2006
    65
    15
    0
    Small application to check your SLT data usage

    I wrote a small windows app to check SLT ADSL usage sometime back. You might find it useful. You don't even need to give your password. Details are in my blog.

    Here are some screen shots, so you have an idea:

    main.jpg

    task.jpg

    It resides in the tray and remembers your user name. Try it and let me know your comments. Thanks.

    Download link: http://www.mediafire.com/?5ndfsq7ytz92zu4