නොදන්න නම්බර් එක.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නොදන්න නම්බර් එක.

    නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා.ඉතින් මෙයා Call එකට Answer කලා,එහා පැත්තෙන් ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්. :confused::confused::confused:

    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? :confused:
    ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව් ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?
    නොදන්න අමතන්නා : මම ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර එනකම්... :P


    තව ටිකකින් තවත් නොදන්න Number එකකින් Call එකක් ආවා,ගෑණු ළමයා ඒ Call එකටත් Answer කලා,මේ පාර ඇහුනේ තවත් නොපැහැදිලි පිරිමි කටහඩක්. :confused:

    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද? :rolleyes:
    ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ... :yes::yes:
    නොදන්න අමතන්නා : මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට මම කවුද?:angry::angry::angry:
    ගෑණු ළමයා : අනේ සොරි පැටියෝ...මම හිතුවේ ලොකු අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.
    නොදන්න අමතන්නා : ඔව් මම ලොකු අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්... :lol::lol::lol::lol:

    උපුටා ගැනීමකි. මුලාශ්‍රය මතක නැත.