නොදන්න නම්බර් එක.
නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා.ඉතින් මෙයා Call එකට Answer කලා,එහා පැත්තෙන් ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්.

නොදන්න අමතන්නා : ඔයාට පිරිමි ළමයෙක් ඉන්නවද?
ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව් ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?
නොදන්න අමතන්නා : මම ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර එනකම්...
තව ටිකකින් තවත් නොදන්න Number එකකින් Call එකක් ආවා,ගෑණු ළමයා ඒ Call එකටත් Answer කලා,මේ පාර ඇහුනේ තවත් නොපැහැදිලි පිරිමි කටහඩක්.

ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි ළමයෙක් නෑ...

නොදන්න අමතන්නා : මොනවා??? ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට මම කවුද?

ගෑණු ළමයා : අනේ සොරි පැටියෝ...මම හිතුවේ ලොකු අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.
නොදන්න අමතන්නා : ඔව් මම ලොකු අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්...

උපුටා ගැනීමකි. මුලාශ්රය මතක නැත.