නොදැනුවත්ව වැරදීමක් වෙලා

signshop

Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    කාලකන්නි හැත්ත. කොහොමද බලපන් ලංකාවේ වගකීමක් නැති සල්ලි මත්තෙම දුවන දොස්තරලාගේ හැටි. වැරදීම් වෙනවලු. පුදුම රටක් බන්.
    පාලකයොත් එහෙමයි රාජ්‍ය සේවකයොත් එහෙමයි. මේ හැම දේකින්ම බැට කන්නේ අහිංසක මිනිස්සු.
    මුන් මේ සෙල්ලම් කරන්නේ අහිංසක ජීවිත එක්ක බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    වම් පැත්තෙ එක වෙනුවට දකුණ ගැලෙව්ව නන් ඒක හිතාගත හැකි මිස්ටේක් එකක් කියල. ඒත් බන් දෙකම

    @emoji diaries මේක වෙන්නෙ කොහොමද බන් එහෙම දෙකම ගලවන ඔපරේශන් එකක් හෙන රෙයාර් ඇතිනෙ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    වම් පැත්තෙ එක වෙනුවට දකුණ ගැලෙව්ව නන් ඒක හිතාගත හැකි මිස්ටේක් එකක් කියල. ඒත් බන් දෙකම

    @emoji diaries මේක වෙන්නෙ කොහොමද බන් එහෙම දෙකම ගලවන ඔපරේශන් එකක් හෙන රෙයාර් ඇතිනෙ.
    ඒකනෙ බන් දොස්තර දන් නැද්ද දෙකමයි තියෙන්නෙත් කියල,ඌ අස් කරන්න ඕන වැඩ තහනම් කරල වන්දියක් ගෙවන්න සලස්සන්න ඕන
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතුරු වෙලා ඉන්න දොස්තරලගෙ තරම තමයි.

    මේකට විසදුම ඉන්දියාවෙන් දොස්තරලා ගේන එක.

    ඔපරේෂන් වලට ඉන්දියාවේ යන වියදමට වඩා ලාබයි.
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    ඉතුරු වෙලා ඉන්න දොස්තරලගෙ තරම තමයි.

    මේකට විසදුම ඉන්දියාවෙන් දොස්තරලා ගේන එක.

    ඔපරේෂන් වලට ඉන්දියාවේ යන වියදමට වඩා ලාබයි.
    video eka balapan..
    surgery eka kerapu eka rata panela godak kal :rofl:
     

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    Mey paara kauda ban waradi? Anduwada?

    Sure ekatama docalanam mehema waradi karanne ne :sneaky: :sneaky:

    @Phone Hora haaallak nadda ban hoyaganna 🤭🤭
    Doctor ලා ගෙ හිත සතුටින් තියෙන්න ඕන දෙයක් කල්පනාවෙන් කරන්න. ආණ්ඩුව මිනිස්සු දුකට පත් කරලා තියෙන්නේ