ඒකනෙ බන් දොස්තර දන් නැද්ද දෙකමයි තියෙන්නෙත් කියල,ඌ අස් කරන්න ඕන වැඩ තහනම් කරල වන්දියක් ගෙවන්න සලස්සන්න ඕනවම් පැත්තෙ එක වෙනුවට දකුණ ගැලෙව්ව නන් ඒක හිතාගත හැකි මිස්ටේක් එකක් කියල. ඒත් බන් දෙකම
@emoji diaries මේක වෙන්නෙ කොහොමද බන් එහෙම දෙකම ගලවන ඔපරේශන් එකක් හෙන රෙයාර් ඇතිනෙ.
video eka balapan..ඉතුරු වෙලා ඉන්න දොස්තරලගෙ තරම තමයි.
මේකට විසදුම ඉන්දියාවෙන් දොස්තරලා ගේන එක.
ඔපරේෂන් වලට ඉන්දියාවේ යන වියදමට වඩා ලාබයි.

උන්ට මොලේ තියෙනවානැති බැරි මිනිහෙක් නිසා කමක් නෑ.
අැ මති පුතෙක් ගෙ උනා නම්
Doctor ලා ගෙ හිත සතුටින් තියෙන්න ඕන දෙයක් කල්පනාවෙන් කරන්න. ආණ්ඩුව මිනිස්සු දුකට පත් කරලා තියෙන්නේMey paara kauda ban waradi? Anduwada?
Sure ekatama docalanam mehema waradi karanne ne![]()
@Phone Hora haaallak nadda ban hoyaganna![]()