නොදැනුවත්ව වැරදීමක් වෙලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැබැයි ඒ ටීචර් කියන, සීඩී එක වැඩ කරන්නේ නෑ කිව්ව වෛද්‍යවරයා එහෙම කිව්වා කියන්නේ ටීචර් විතරයි. මම ලොකුවට දන්නේ නෑ, දන්න තරමින් අදාළ වෛද්‍යවරයා කිව්ව දේ වරදවා තේරුම් ගැනීමක් වෙලා කියලා පෙනුනේ.

    හෘද සැත්කම් 6000ක් වසර දෙක තුනක් තුළ කළ ආයතනයක් Vs ෆේස්බුක් පෝස්ට් එකක්..

    උඹම තේරුම් ගනිින් මචං එතනින් එහාට ඕකේ තොරතුරු නොදැන කතා කරන මිනිස්සුන්ගේ බුද්ධියේ තරම..

    ඔව් හැබැයි. ඒ ටීචර් කොයි වෙලාවකවත් වෛද්‍යවරු ගැන කිව්වේ නෑ.
    තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් විවේචනය කළාම මග අරින්නේ නැතුව, තමන්ව Mentioned වුණේ නැතත් ඉස්සරහට ආවේ වෛද්‍යවරු පිරිසම තමයි..

    මම දැකපු විදියට නම් ඔය නාගොඩ රෝහලේ සිදුවෙන මහා සේවය නැති වුණොත් නාහෙන් අඬන්න වෙන්නේ දොස්තරලාට නම් නෙවෙයි.
    ටීචර්ටත් නෙවෙයි..

    😎😎
    උඹ ලොකුවට දන්නේ නෑත්නම් හිතලා කියන්න එපා. ඒකපාර්ශවික වෙන්නත් එපා. කරුණු සලකලා බලපන්. සිවිල් බලය තියෙන එවුන් මාධ්‍ය සාකච්ජා තියලා තමන්ගේ බලය පෙන්නුවාට නෑති බෑරි එකාට ලන්කාවේ තියෙන්නේ ෆේස් බුක් විතරයි..

    දියුණු රටවල වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය ප්‍රශ්ණ නෑ. ඩොකාලා වෙන්න ඕනේ නෑ අනිත් හෑම රස්සාවෙම වගවීම වෙනවා. කරන වෑඩකින් තව කෙනෙක්ට හානියක් වුනොත් ඩිසයින් කරපු එකාගේ ඉදලා වගකීම ගන්න ඕනේ..

    අපිට ඒවා වෙනම කියලා තියෙන්නේ. සෙල්ලම් නෑ කෙලවුනොත් උඹත් සුන් කොම්පෑණියත් සුන් කියලා. ඒ හින්දා හෑම එකාම අදාල තමන් කරන වෑඩේට වග වෙනවා. පොඩි සේෆ්ටි මිස්ටේක්ස් වලට අනතුරක් නොවීත් දඩකාලා තියෙනවා මම වෑඩ කරන සමාගම පවා. වෑඩේ පටන් ගන්න කලින් රිස්ක් ඈනලසිස් එකක් කරලා නෑ කියලා දඩේ කෑවේ පොඩි රිස්ක් එකක් තියෙන වෑඩකටත්. ඒ තමා සිද්ධ වුන ඒ වර්ගයේ පලමු සහා අවසාන වරද, මොකද දඩේ ලොකු හින්දා.

    අනික තමා රෝහලක සේවය නෑති වුනොත් කියලා කියන්න බෑ. රෝහල තියෙන්නේ සේවය කරන්න තමා. ඒක නෑති වෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ අදාල බලධාරීන් මිසක් ටීචලා වත් මිනිස්සුවත් නෙමේ.
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ලංකාවේ government hospitals වල doctor, nurse වගේ staff එක අතින් වෙන වැරදි රජය බාරගන්න නීතිය නිසා තමයි උන් භය නැතුව mistakes වෙන්න අරින්නේ. මොනවා හරි වුණොත් තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා දන්න නිසා. මේ නීතිය වෙනස් කරලා රජය වගකීම ගන්න එක වෙනුවට අදාළ doctor, nurse කෙනාගේ medical license cancel කරන එක වගේම, වන්දි ගෙවන්න නියම කරන එක, නීතියෙන් දඬුවම් දෙන එක වගේ තැනට නීති වෙනස් වෙන්න ඕනෙ Engineering වගේ අනිත් fields වල තියනවා වගේ. දැන් වෙලා තියෙන්නෙ government hospitals වල doctor, nurse වගේ job එකක් කියන්නේ James Bond වගේ License To Kill වෙලා තියෙන්නෙ.
    Mehema nithi tiyanwa .
    https://divaina.lk/වෛද්ය-නොසැලකිල්ලට-කෝටි-03/

    • Like
    Reactions: Asmodeus

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mehema nithi tiyanwa .
    https://divaina.lk/වෛද්ය-නොසැලකිල්ලට-කෝටි-03/

    ඕක written rule එකකින් නෙමෙයි නඩු දාල නඩු තීන්දු වලින් එන එකක්. Directly medical council එකෙන් license cancel වෙන්න වගේ rules නැහැ.
     
    • Like
    Reactions: Rick Sanchez

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Mehema nithi tiyanwa .
    https://divaina.lk/වෛද්ය-නොසැලකිල්ලට-කෝටි-03/

    මිනිස්සු නීතී මාර්ගයට නොයන එක තමා ප්‍රශ්ණේ.. නීති පද්ධතිය ගෑන තියෙන අවිශ්වාසය සහා නෑති බෑරි කම හේතුවක් වෙන්න ඈති. ඔතනදී විතරක් නෙමේ තව හුගක් සිද්දි වලදි මිනිස්සු උසාවි යන්නේ නෑ. ලගදි විශාකා එකටද කොහෙද ළමයෙක් ගත්තේ නෑ කියලා අම්මා උසාවි ගිහින් තිබ්බේ. එහෙම තමා කරන්න ඕනේ. එහෙම වුනාම මේවා හෑදෙනවා
     
    • Like
    Reactions: Rick Sanchez

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965

    හැබැයි ඔය නඩුවේ ඉන්න පාර්ශව දෙක බලපන්.

    රියෙන්සි අර්සකුලරත්න කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ඉහළ මට්ටමේ නීතිවේදියෙක්.
    ඔහු නඩුවක් දාන්නේ ඉතාම හොඳින් සූදානම් වෙලා. නීතිය දැනගෙන.
    හැබැයි ඔහුත් නඩුව පරදිනවා.

    මිනිස්සුන්ගේ කර්ම වලට වෛද්‍යවරු එල්ලුවාම හරිද කියලා වගේ නේද ඔය නඩුවේ තීන්දුව කියලා තියෙන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැබැයි ඔය නඩුවේ ඉන්න පාර්ශව දෙක බලපන්.

    රියෙන්සි අර්සකුලරත්න කියන්නේ ලංකාවේ ඉන්න අතිශය ඉහළ මට්ටමේ නීතිවේදියෙක්.
    ඔහු නඩුවක් දාන්නේ ඉතාම හොඳින් සූදානම් වෙලා. නීතිය දැනගෙන.
    හැබැයි ඔහුත් නඩුව පරදිනවා.

    මිනිස්සුන්ගේ කර්ම වලට වෛද්‍යවරු එල්ලුවාම හරිද කියලා වගේ නේද ඔය නඩුවේ තීන්දුව කියලා තියෙන්නේ..
    මොකක්ද බන් ඒ කතාව? මිනිස්සුන්ගේ කර්ම? wtf
     
    • Like
    Reactions: Rick Sanchez

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උඹ ලොකුවට දන්නේ නෑත්නම් හිතලා කියන්න එපා. ඒකපාර්ශවික වෙන්නත් එපා. කරුණු සලකලා බලපන්. සිවිල් බලය තියෙන එවුන් මාධ්‍ය සාකච්ජා තියලා තමන්ගේ බලය පෙන්නුවාට නෑති බෑරි එකාට ලන්කාවේ තියෙන්නේ ෆේස් බුක් විතරයි..

    දියුණු රටවල වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය ප්‍රශ්ණ නෑ. ඩොකාලා වෙන්න ඕනේ නෑ අනිත් හෑම රස්සාවෙම වගවීම වෙනවා. කරන වෑඩකින් තව කෙනෙක්ට හානියක් වුනොත් ඩිසයින් කරපු එකාගේ ඉදලා වගකීම ගන්න ඕනේ..

    අපිට ඒවා වෙනම කියලා තියෙන්නේ. සෙල්ලම් නෑ කෙලවුනොත් උඹත් සුන් කොම්පෑණියත් සුන් කියලා. ඒ හින්දා හෑම එකාම අදාල තමන් කරන වෑඩේට වග වෙනවා. පොඩි සේෆ්ටි මිස්ටේක්ස් වලට අනතුරක් නොවීත් දඩකාලා තියෙනවා මම වෑඩ කරන සමාගම පවා. වෑඩේ පටන් ගන්න කලින් රිස්ක් ඈනලසිස් එකක් කරලා නෑ කියලා දඩේ කෑවේ පොඩි රිස්ක් එකක් තියෙන වෑඩකටත්. ඒ තමා සිද්ධ වුන ඒ වර්ගයේ පලමු සහා අවසාන වරද, මොකද දඩේ ලොකු හින්දා.

    අනික තමා රෝහලක සේවය නෑති වුනොත් කියලා කියන්න බෑ. රෝහල තියෙන්නේ සේවය කරන්න තමා. ඒක නෑති වෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ අදාල බලධාරීන් මිසක් ටීචලා වත් මිනිස්සුවත් නෙමේ.
    ඔව් මචං.
    මමත් එකෙන්ම ඉන්නවා රටේ නීතිය වෛද්‍යවරුන්ට අදාළ වෙන්න ඕන.
    එහෙම වුණොත් විතරයි අපිට අපේ දරු පැටියෙක් වුනත් බය නැතුව රෝහලකට එක්ක යන්න පුළුවන්..

    නැත්තම් දරුවාට මොනවා හරි වුණාම අන්තිමට ඉතිරි වෙන්නේ මාධ්‍ය සාකච්ජාවක් විතරයි..

    හැබැයි මචං,
    ඔය රෝහලේ ඔහොම Unit එකක් තිබිලා නෑ.
    මේ කියන පිරිස තමයි ඇඳන් එහෙම රට වටෙන් එකතු කරගෙන ඕක පටන් අරන් තියෙන්නේ.

    ඔය මාධ්‍ය හමුවේ ඉන්න වෛද්‍යවරයා තමයි රෝහල් ගණනවක මේ සේවය කරලා තියෙන්නේ.

    මොකක්ද බන් ඒ කතාව? මිනිස්සුන්ගේ කර්ම? wtf
    මේ නඩුව කියවපන්..
    මම කියන එක තේරේවි..

    ඉස්පිරිතාල, උසාවි..

    අපි අසරණයි මචං..
    එච්චරයි මට තේරෙන්නේ..
    ------ Post added on Jul 28, 2023 at 10:40 PM
     
    • Like
    Reactions: Rick Sanchez

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ඕක written rule එකකින් නෙමෙයි නඩු දාල නඩු තීන්දු වලින් එන එකක්. Directly medical council එකෙන් license cancel වෙන්න වගේ rules නැහැ.
    මෙඩිකල් කවුන්සිල් එකෙන් එහෙම පරික්ශනයක් කරලා තහනම් කරපු අවස්තා මම දන්නවා. මට එහෙම කරා කියලා පෙන්නන සාක්ශි නෑ. නිවුස් වලට දාන්නේ නෑනේ මේ එහම කරපු අවස්තාවක්
    https://www.lankadeepa.lk/latest_news/වෛද්‍ය-සභාව-ආනන්ද-සමරසේකර-වැරදිකරු-කරයි/1-514569

    අනික් එක Dr ශාපි ගේ එහෙම කලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් මචං.
    මමත් එකෙන්ම ඉන්නවා රටේ නීතිය වෛද්‍යවරුන්ට අදාළ වෙන්න ඕන.
    එහෙම වුණොත් විතරයි අපිට අපේ දරු පැටියෙක් වුනත් බය නැතුව රෝහලකට එක්ක යන්න පුළුවන්..

    නැත්තම් දරුවාට මොනවා හරි වුණාම අන්තිමට ඉතිරි වෙන්නේ මාධ්‍ය සාකච්ජාවක් විතරයි..

    හැබැයි මචං,
    ඔය රෝහලේ ඔහොම Unit එකක් තිබිලා නෑ.
    මේ කියන පිරිස තමයි ඇඳන් එහෙම රට වටෙන් එකතු කරගෙන ඕක පටන් අරන් තියෙන්නේ.

    ඔය මාධ්‍ය හමුවේ ඉන්න වෛද්‍යවරයා තමයි රෝහල් ගණනවක මේ සේවය කරලා තියෙන්නේ.

    මේ නඩුව කියවපන්..
    මම කියන එක තේරේවි..

    ඉස්පිරිතාල, උසාවි..

    අපි අසරණයි මචං..
    එච්චරයි මට තේරෙන්නේ..
    ------ Post added on Jul 28, 2023 at 10:40 PM
    නඩුව කියෙව්වා. එතනදී උසාවිය සලකලා තියෙන්නේ පිලිකාවක් වගේ සුවකල නොහෑකි රෝගී තත්වයකදී තාවකාලිකව වෙදකම් කල කෙනා වරදකරු කරන්න බෑ කියලා. පෙර වාර්තා ආදිය නිසි පරිදි නෑතන්ම් වරද පටවන්න බෑ කියලා තමා කියන්නේ. එහෙම තමා වෙන්න ඕනේ. උසාවිය තීන්දු කරයි වරදක්ද නෑද්ද කියන එක. ප්‍රශ්ණේ මිනිස්සු න්ට උසාවි යන්න හෑකියාවක් නෑති එක. මිනිස්සු තමන්ට වෙන අසාධාරණ වලදි උසාවි ගියා නම් ලන්කාවේ තත්වේ අද වෙනස් වෙලා
     
    • Like
    Reactions: Rick Sanchez

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙඩිකල් කවුන්සිල් එකෙන් එහෙම පරික්ශනයක් කරලා තහනම් කරපු අවස්තා මම දන්නවා. මට එහෙම කරා කියලා පෙන්නන සාක්ශි නෑ. නිවුස් වලට දාන්නේ නෑනේ මේ එහම කරපු අවස්තාවක්
    https://www.lankadeepa.lk/latest_news/වෛද්‍ය-සභාව-ආනන්ද-සමරසේකර-වැරදිකරු-කරයි/1-514569

    අනික් එක Dr ශාපි ගේ එහෙම කලා
    Medical council එක විසින්ම එයාලා තීරනය කරලා කරන්න නීති නැහැ කියලා කියන්නේ. එහෙම නැතුව නඩු තීන්දු නිසා Medical council එකෙන් action ගන්න එක නෙමෙයි.
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    නඩුව කියෙව්වා. එතනදී උසාවිය සලකලා තියෙන්නේ පිලිකාවක් වගේ සුවකල නොහෑකි රෝගී තත්වයකදී තාවකාලිකව වෙදකම් කල කෙනා වරදකරු කරන්න බෑ කියලා. පෙර වාර්තා ආදිය නිසි පරිදි නෑතන්ම් වරද පටවන්න බෑ කියලා තමා කියන්නේ. එහෙම තමා වෙන්න ඕනේ. උසාවිය තීන්දු කරයි වරදක්ද නෑද්ද කියන එක. ප්‍රශ්ණේ මිනිස්සු න්ට උසාවි යන්න හෑකියාවක් නෑති එක. මිනිස්සු තමන්ට වෙන අසාධාරණ වලදි උසාවි ගියා නම් ලන්කාවේ තත්වේ අද වෙනස් වෙලා
    Mama hitanne eka doctorge warak newei ,lankawe law eke updated nati eka tama aula.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    නඩුව කියෙව්වා. එතනදී උසාවිය සලකලා තියෙන්නේ පිලිකාවක් වගේ සුවකල නොහෑකි රෝගී තත්වයකදී තාවකාලිකව වෙදකම් කල කෙනා වරදකරු කරන්න බෑ කියලා. පෙර වාර්තා ආදිය නිසි පරිදි නෑතන්ම් වරද පටවන්න බෑ කියලා තමා කියන්නේ. එහෙම තමා වෙන්න ඕනේ. උසාවිය තීන්දු කරයි වරදක්ද නෑද්ද කියන එක. ප්‍රශ්ණේ මිනිස්සු න්ට උසාවි යන්න හෑකියාවක් නෑති එක. මිනිස්සු තමන්ට වෙන අසාධාරණ වලදි උසාවි ගියා නම් ලන්කාවේ තත්වේ අද වෙනස් වෙලා
    උසාවියට තීරණය දෙන්න පුළුවන් තමන්ගේ ඉදිරියට එන සාක්ෂි දිහා බලලා විතරයි මචං..

    එකේ තේරුම උසාවියට එන්නේ නැති සාක්ෂි හෝ ඇවිල්ලත් අනෙක් පාර්ශවය කඩා දමන සාක්ෂි උසාවිය පිළිගන්නේ නෑ.

    මේ නඩුවේ මුල් අවස්ථාවේ අදාළ වෛද්‍යවරිය වැරදිකරු වෙනවා.

    එතැනදී නඩුව ඇහෙන විදියයි, පසුව නඩුව ඇහෙන විදියයි වෙනස්.

    (සුවකළ නොහැකි පිළිකා වැනි = කර්ම)

    Mama hitanne eka doctorge warak newei ,lankawe law eke updated nati eka tama aula.
    නීතිය නම් තියෙනවා ලංකාවේත්.
    ඒත් නීතියට බෑ නීතිය විසින් මැදිහත් වෙලා නඩු කරන්න.

    ඒ කියන්නේ විමර්ශනාත්මකව බෑ.
    (ඉන්දියාවේ එහෙම තියෙනවා.)

    ඒ නිසා නීතියට කරන්න පුළුවන් දේවල් සීමා වෙනවා මෙතන.
    ------ Post added on Jul 28, 2023 at 10:49 PM
     
    • Like
    Reactions: Rick Sanchez

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Sri-Lanka-Medical-Council.jpg
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    Medical council එක විසින්ම එයාලා තීරනය කරලා කරන්න නීති නැහැ කියලා කියන්නේ. එහෙම නැතුව නඩු තීන්දු නිසා Medical council එකෙන් action ගන්න එක නෙමෙයි.
    ■ When registration obtained without qualification
    ■ Conviction of an offence (criminal)
    ■ Failure to reply letters (renewal of registration)
    ■ Professional negligence
    ■ Submitting false medical certificates
    ■ Abuse of doctors privileges- addiction, sale of additive drugs, breach of professional secrecy
    Association with unqualified persons Abortion (esp. deaths)
    Adultery
    Alcoholism.
    me SMLC eke license cance wenna tiyana hethu ,me gana hoda witarayak tiyawa me link eke,eke hatiyan smlc eketa report ekka hari ,complain ekka karanan oni, etha hariyatama idea ekka na,

    https://www.google.com/url?sa=t&rct...usg=AOvVaw0wZ2bCchBS-HxxA77PBpRI&opi=89978449
     
    • Like
    Reactions: Phone Hora

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    video eka balapan..
    surgery eka kerapu eka rata panela godak kal :rofl:
    mata aduna eyage daruwa nathi una ekata
    monawa unath minissu pawne

    ara dosthara raten penala tiyenne oota case ena hinda, mekata wagakiyanne one doctor, surgery eka karaddi, mehema deyak wenawanam, aniwaryayen surgery eka postpone karanna one, dan 3d imaging, CT scan, MRI tiyena kaale, kohomad wakugadu dekama ekata allila kiala denagatte surgery ekedi? brain tumour 3mm tiyena eke, meka kohomada.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ■ When registration obtained without qualification
    ■ Conviction of an offence (criminal)
    ■ Failure to reply letters (renewal of registration)
    ■ Professional negligence
    ■ Submitting false medical certificates
    ■ Abuse of doctors privileges- addiction, sale of additive drugs, breach of professional secrecy
    Association with unqualified persons Abortion (esp. deaths)
    Adultery
    Alcoholism.
    me SMLC eke license cance wenna tiyana hethu ,me gana hoda witarayak tiyawa me link eke,eke hatiyan smlc eketa report ekka hari ,complain ekka karanan oni, etha hariyatama idea ekka na,

    https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=&ved=2ahUKEwjEr8i2-LGAAxXHrVYBHT_UBtQQFnoECBEQAQ&url=https://mc.lk/images/publications/Medical_Ordinance_Complaint_Against_Practitioners_English.pdf&usg=AOvVaw0wZ2bCchBS-HxxA77PBpRI&opi=89978449
    ඕක impose කරන්න නඩු තීන්දුවක් වගේ දෙයක් එනකන් Medical council එක බලන් ඉන්නවා. වාර්තා වෙන සිද්දි නිකන්ම එයාලා investigation කරලා ඕවා impose කරන්නේ නැහැ කියලයි මෙච්චර වෙලා කිව්වේ.
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ඕක impose කරන්න නඩු තීන්දුවක් වගේ දෙයක් එනකන් Medical council එක බලන් ඉන්නවා. වාර්තා වෙන සිද්දි නිකන්ම එයාලා investigation කරලා ඕවා impose කරන්නේ නැහැ කියලයි මෙච්චර වෙලා කිව්වේ.
    ehema nadu thinduwak natuwa eyalata eka karanna baha mage danume hatiyta. meka gana hoyala balla hoda post ekke dannm mama
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ehema nadu thinduwak natuwa eyalata eka karanna baha mage danume hatiyta. meka gana hoyala balla hoda post ekke dannm mama
    ඒක තමයි ලංකාවේ තියන legal problem එක government hospitals වල. අනිත් ඕනෙම profession එකක internal investigation එකකින් දඬුවම් දෙන්න, registration cancel කරන්න නඩු තීන්දු අවශ්‍ය නැහැ. හොඳම උදාහරණය engineering වගේ profession.