උඹ ලොකුවට දන්නේ නෑත්නම් හිතලා කියන්න එපා. ඒකපාර්ශවික වෙන්නත් එපා. කරුණු සලකලා බලපන්. සිවිල් බලය තියෙන එවුන් මාධ්‍ය සාකච්ජා තියලා තමන්ගේ බලය පෙන්නුවාට නෑති බෑරි එකාට ලන්කාවේ තියෙන්නේ ෆේස් බුක් විතරයි..හැබැයි ඒ ටීචර් කියන, සීඩී එක වැඩ කරන්නේ නෑ කිව්ව වෛද්‍යවරයා එහෙම කිව්වා කියන්නේ ටීචර් විතරයි. මම ලොකුවට දන්නේ නෑ, දන්න තරමින් අදාළ වෛද්‍යවරයා කිව්ව දේ වරදවා තේරුම් ගැනීමක් වෙලා කියලා පෙනුනේ.
හෘද සැත්කම් 6000ක් වසර දෙක තුනක් තුළ කළ ආයතනයක් Vs ෆේස්බුක් පෝස්ට් එකක්..
උඹම තේරුම් ගනිින් මචං එතනින් එහාට ඕකේ තොරතුරු නොදැන කතා කරන මිනිස්සුන්ගේ බුද්ධියේ තරම..
ඔව් හැබැයි. ඒ ටීචර් කොයි වෙලාවකවත් වෛද්‍යවරු ගැන කිව්වේ නෑ.
තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් විවේචනය කළාම මග අරින්නේ නැතුව, තමන්ව Mentioned වුණේ නැතත් ඉස්සරහට ආවේ වෛද්‍යවරු පිරිසම තමයි..
මම දැකපු විදියට නම් ඔය නාගොඩ රෝහලේ සිදුවෙන මහා සේවය නැති වුණොත් නාහෙන් අඬන්න වෙන්නේ දොස්තරලාට නම් නෙවෙයි.
ටීචර්ටත් නෙවෙයි..
![]()
දියුණු රටවල වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔය ප්‍රශ්ණ නෑ. ඩොකාලා වෙන්න ඕනේ නෑ අනිත් හෑම රස්සාවෙම වගවීම වෙනවා. කරන වෑඩකින් තව කෙනෙක්ට හානියක් වුනොත් ඩිසයින් කරපු එකාගේ ඉදලා වගකීම ගන්න ඕනේ..
අපිට ඒවා වෙනම කියලා තියෙන්නේ. සෙල්ලම් නෑ කෙලවුනොත් උඹත් සුන් කොම්පෑණියත් සුන් කියලා. ඒ හින්දා හෑම එකාම අදාල තමන් කරන වෑඩේට වග වෙනවා. පොඩි සේෆ්ටි මිස්ටේක්ස් වලට අනතුරක් නොවීත් දඩකාලා තියෙනවා මම වෑඩ කරන සමාගම පවා. වෑඩේ පටන් ගන්න කලින් රිස්ක් ඈනලසිස් එකක් කරලා නෑ කියලා දඩේ කෑවේ පොඩි රිස්ක් එකක් තියෙන වෑඩකටත්. ඒ තමා සිද්ධ වුන ඒ වර්ගයේ පලමු සහා අවසාන වරද, මොකද දඩේ ලොකු හින්දා.
අනික තමා රෝහලක සේවය නෑති වුනොත් කියලා කියන්න බෑ. රෝහල තියෙන්නේ සේවය කරන්න තමා. ඒක නෑති වෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ අදාල බලධාරීන් මිසක් ටීචලා වත් මිනිස්සුවත් නෙමේ.
