නොබෙදූ කුබුරු ඉඩමක් අනිත් පර්ශවයෙන් හොර රහසේම විකුනල තියෙනව.මෙයට නීතියන් පියවරක් ගන්ඩ පුලුවන්ද ?
නොබෙදූ කුබුරු ඉඩමක් අනිත් පර්ශවයෙන් හොර රහසේම විකුනල තියෙනව.මෙයට නීතියන් පියවරක් ගන්ඩ පුලුවන්ද ?
aniva banUbata cancel karanna puluwan lawyertath case ube sign eka nathuwa ownership eka transfer karapu eka.
Dan idam nadu loku kal adinne nae. Ubata unfair wadak unanam aniwa case eka adapan.
නෑයෝ කියන උන් නයි පොලොන්ගු වගේ තමා.. ලොයර් කෙනෙක් මාර්ගයෙන් බලපන් ලියපු ඔප්පු අවලංගු කරන්න.Thanks machanla... mama me kubura ban wada karanda gatta.. ekata irisiyawe mun wikka ban.. maga seeyage kuburu ban.. lokutattage gani thama wikunala thiyanna.. eki mata hena tharahai ban unta lamai nathi nisa.. depala wikunanawa mata dei kiyala....