නොම්බර තහඩුවේ ශ්‍රී අකුර අයින් උනේ කොහොම&#3503

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    නොම්බර තහඩුවේ ශ්‍රී අකුර අයින් උනේ කොහොම&#3503

    නොම්බර තහඩුවේ ශ්‍රී අකුර අයින් උනේ කොහොමද? ඇයි
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    13.gif
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මන් නම් අහල තියෙන්නේ එක අයින් කලේ රජයෙන් LTTE ඉල්ලපු නිසා කියල..
    මොකද උන් කැමති නැ ලංකාව ට ශ්‍රී කියල කියන්න..

    අදට උනත් මුදල් නෝට්ටු වල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශ්‍රී (Sri) කියල ගැහුවට දෙමලෙන් ගහන්නේ ඉලංගෙයි කියල විතරයි ...

    මේවා ගැන කුරුත් කතා කරන්නේ නෑ බන්

    මන් දෙරණ නම් බැලුවේ නැ එකේ මොකද කිව්වේ:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අහල තියෙනව යාපනේ ශ්‍රී අකුරේ තාර ගාපු කතාවක්, දෙමල මිනිස්සු කැමති නැතිවෙන්නැති ඇති සිංහල අකුරක් තියෙනවට :oo:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මන් නම් අහල තියෙන්නේ එක අයින් කලේ රජයෙන් LTTE ඉල්ලපු නිසා කියල..
    මොකද උන් කැමති නැ ලංකාව ට ශ්‍රී කියල කියන්න..

    අදට උනත් මුදල් නෝට්ටු වල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශ්‍රී (Sri) කියල ගැහුවට දෙමලෙන් ගහන්නේ ඉලංගෙයි කියල විතරයි ...

    මේවා ගැන කුරුත් කතා කරන්නේ නෑ බන්

    මන් දෙරණ නම් බැලුවේ නැ එකේ මොකද කිව්වේ:confused::confused:

    Ow aluth nottu wala sinhaya th ain karalane thiyenne
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ශ්‍රී අකුර අයින් කරේ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ.
    ඕකට එක එක ගොසිප් තිබුනා.
    කොහොම හරි ශ්‍රී ලංකා (Sri Lanka) කියන එකත් shri Lanka කියල භාවිතා උනා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශ්‍රී ආපු මුල් කාලෙ යාපනේ දෙමළු නවත්තල තියෙන වාහන වල ශ්‍රී අකුරෙ කළු තීන්ත, තාර ගෑවලු. පස්සෙ 1989දි තමයි ශ්‍රී අකුර අයින් කලේ කැත නිසා සහ භාවිතයේ පහසුව පිණිස. මුලින්ම ශ්‍රී අකුර නැතුව ආවෙ 16,32,40,50,60 ආදී නම්බර.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශ්‍රී අකුර අයින් කරේ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ.
    ඕකට එක එක ගොසිප් තිබුනා.
    කොහොම හරි ශ්‍රී ලංකා (Sri Lanka) කියන එකත් shri Lanka කියල භාවිතා උනා.

    Sri,shri වෙන්න හේතුව මිත්‍යා මතයක්.