
මන් නම් අහල තියෙන්නේ එක අයින් කලේ රජයෙන් LTTE ඉල්ලපු නිසා කියල..
මොකද උන් කැමති නැ ලංකාව ට ශ්‍රී කියල කියන්න..
අදට උනත් මුදල් නෝට්ටු වල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශ්‍රී (Sri) කියල ගැහුවට දෙමලෙන් ගහන්නේ ඉලංගෙයි කියල විතරයි ...
මේවා ගැන කුරුත් කතා කරන්නේ නෑ බන්
මන් දෙරණ නම් බැලුවේ නැ එකේ මොකද කිව්වේ![]()
ශ්‍රී අකුර අයින් කරේ ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ.
ඕකට එක එක ගොසිප් තිබුනා.
කොහොම හරි ශ්‍රී ලංකා (Sri Lanka) කියන එකත් shri Lanka කියල භාවිතා උනා.