නොමියෙන ගීත <3 <3 <3

madushanka345

Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    නොමියෙන ගීත <3 <3 <3

    කට්ටිය දාමු බලන්න තමන්ට කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු..ඔන්න එහෙනම් මගෙ ටික දාලම පටන් ගන්නම් වැඩේ.. ගොඩක් සින්දු තියෙනවා ආස..මේ වෙලාවේ හැටියට මතක් වුණ ටික තමයි මේ..:rolleyes::rolleyes::love::love:

    තව තියෙනවා පස්සේ ඒ ටිකත් දාන්නම්:P
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    e39.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොවුන් ගේ මේ තාක්ෂනයෙන් ඉහල සුගායනීය කටහඩ හතරට ළං කරන්නට පුළුවන් කටහඩ 4ක් තවම බිහි වී නෑ මම නම් හිතන්නේ..........

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    appe owa danna epa ban...hitha athithayata yanawa:dull::dull::(:baffled:

    me too machan :(

    මේ විරූපී මිනිසා ගයන මේ ගීතය, මගේ හදවත සදාකාලයට ම ප්‍රලය කරන්නක්......
    :love::love:

    මොවුන් ගේ මේ තාක්ෂනයෙන් ඉහල සුගායනීය කටහඩ හතරට ළං කරන්නට පුළුවන් කටහඩ 4ක් තවම බිහි වී නෑ මම නම් හිතන්නේ..........

    Boyz II Men :love::love:

    :rolleyes::rolleyes:

    Thanks Machan
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මන් දාන්නම් මන් ආස කරන සිංහල සින්දු ටිකක් , කට්ටිය අහලම බලන්නකෝ

    ගුණදාස කපුගේ

    පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව

    විශාරද නන්දා මාලනී

    අමරසිරි පීරිස්

    දැනට මේ ඇති ඉතුරු ටික පස්සේ දාන්නම් .මේ සින්දු දැක්කම උබල හිතනවා ඇති මන් හෙන classical පොරක් වෙන්න ඇති කියල .අනේ එහෙම නැහැ බන් මගේ ipod එකේ playlist එක බැලුවොත් එකේ තියෙනවා Cradle of filth / Dimmobogir (Black Metal) ලගේ සින්දු වල ඉදන් අමරදේව/නන්දා මාලනී (Sinhala Classical) ලගේ සින්දු වෙනකන්.මන් හැම රෙද්දක්ම අහනවා .එත් මේ දාල තියෙන සින්දු තමයි ඇත්තටම නොමියෙන ගීත කියල කියන්නේ .මේ සින්දු වල මාර අර්ථයක් තියෙන්නේ . අහන් ඉන්න හරිම පහසුයි .
     
    siraa maath sinhala classical godak ewata aasai ban..amaradewage walithala athare, rathnadeepa janmabhumi, danno budunge nanda malanige buddhanubhaawena, araliya landata, budu karuna desa themi ehema patta aasayi bn ahanna :yes::yes:

    ඔය මධුශංඛ345 කියන කුකුළට කියන්ෙන්.......
    ෙම් සිකුරාදා රෑ 8ට ඒළකිරි ෙර්ඩිෙයා් අහපං...........
    www.radio.elakiri.com/

    ela machan aniwaa ahannm..thanks inform kalata ;)