නොමියෙන තරුවක් (නාමල් උඩුගම )

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ආසම ගායකයෙක්
    ඉස්සර උගේ කැසට් පට්ට ගැහුවා
    අදටත් ආසාවේ අඩුවක් වෙලා නැහැ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම අදත් අරන් ආවා ,, අපි වැඩිය කතා නොකෙරෙන ,, තවත් පට්ටම talent එකක් තියෙන ගායකයෙක් ඒ වෙන කවුරුත් නෙමෙඉ නාමල් උඩුගම ,, 90 දශකයේ (ඒ අපි ඉපදුන කාලේ ) හිටපු හොඳම ගායකයෙක් තමෛ නාමල් ,, ඒ දවස් වල radio නාලිකා වල නාමල් ගේ සින්දු පට්ට ගහනවා ,, ඇයි දැන් මේවා යන්නේ නැත්තේ ,, ඊයේ මම අපේ company එකේ පොඩි වැඩකට නගරයෙන් පිටතට (කුරුණෑගලට ) ගියා ,, ගිහින් එද්දී අපි radio එක ටිකක් අහගෙන අවා ,, ටික වෙලාවකින් හොඳට අහල පුරුදු ටිකක් පරණ සින්දුවක් යනවා ඒ ,,

    බැස යන සඳ දෑසින් වලකා ගන්නට බෑ
    පර වෙන මල දෝතින් නැවත ලන්නට බෑ
    ඔබ බස යන සඳ නම් , ඔබ පර වෙන මල නම්
    රැක ගනිමිද කෙලෙසින්................


    ඇත්තම කියනවනම් මචන්ලා මගේ ඇහැට කඳුළු ආවා ,, ඒ වෙන මොකකටවත් නෙමෙඉ ,, මට මගේ පලවෙනි ආදරය මතක් වෙලා ,,
    ඒ වෙලාවේ තමෛ මට හිතුනේ මම මේක EK එකේ මගේ යාළුවොත් එක්ක බෙදා ගත්තොත් හොන්දඊ කියලා
    ඔය ගොල්ලොත් සමහර විට නාමල්ගේ සින්දු වලට ඇලුම් කරනවා ඇති ,,,,,,
    මම යනවා මචන්ලා තවත් අලුත් කතාවක් අරගෙන ළඟදීම එන්නම්



    ඇත්ත මචන් මගේ ලගත් නාමල්ගේ, princege , ග්‍රේෂන් ජයමහගේ,මිලාන් රොඩ්රිගෝ ,විජිත් de සිල්වා ,
    අජිත් අරියරත්න ,ශාලිත අබේවික්‍රමගේ,විජට බණ්ඩාර වැලි තුදුවගේ වගේ ඉස්සර හිටපු හොදටම ජනප්‍රිය උන
    ගායකයන්ගේ සින්දු තියනවා , ඒවා අහද්දී අදටත් කදුළු එනවා, ඉස්සර මොන තරම් සිද්දි ඒවා එක්ක අපේ
    ඔලු වල හිර වෙලා තියනවද? කතා කරලා වැඩක් නැහැ
    බන්.ඒවා තියෙන්නේ, පුරවන් වේදනා විදින්නේ අපි
    විතරයි, අනික් පාර්ශව සිරි යහන වල, සුව නින්දේ... :dull:
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රෑයේ සිහින ගෙනාවේ ,
    සිහින ගෙනාවේ.......:)
    මේක තමයි මචන් නාමල්ගේ මම කෑමතිම සොන්ග් එක......

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    පෙම් සිසිලේ..
    රැ සිහිනේ ඔබ ලග මා සැනසෙනවා..
    නාමල්ගේ මම ආසම සින්දු 2 තමා..:yes::yes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පෙම් සිසිලේ..
    රැ සිහිනේ ඔබ ලග මා සැනසෙනවා..
    නාමල්ගේ මම ආසම සින්දු 2 තමා..:yes::yes:

    මම කැමති
    මෙහෙනියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී පුරනා
    සුසුමද කුසුමකි හද පිරි මදිනා


    තව තියනවා මේ දෙකට තමයි වැඩියෙන් කැමති
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    බැස යන සඳ දෑසින් වලකා ගන්නට බෑ
    පර වෙන මල දෝතින් නැවත ලන්නට බෑ
    ඔබ බස යන සඳ නම් , ඔබ පර වෙන මල නම්
    රැක ගනිමිද කෙලෙසින්................



    me song eka dl karanna link ekak denna,... yaluwane