නොමියෙන තරුවක් (නාමල් උඩුගම )

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේ සින්දු මුල් තත්වෙන්ම අහනතරම් හිතට දැනෙන්නේ නැහැ අලුත් music වලට කියන්න ගියාම .මමනම් නාමල් උනත් sunflower එක්ක කියපු සින්දු වලට වඩා මුලින් කියපු සින්දු වලටයි ආස .
ලගදි ශිහාන් මේ සින්දුවක් කාල තින්බ්බ ඇහුවද ?



ඒ එක්කම කගේලග හරි තියනවනම් මාවතේ සන්දවේ තනි වී..... කියන සින්දුව දෙන්නකෝ .