
ඉතා උතුම් සැබෑ විරුවෙක්. නිවන් සුව ලැබේවා!
එක දෙයක් ඒකාන්තයි. එනම් නිලි බැල්ලියක් වෙනුවෙන් එල්ලිලා මැරිච්ච නළු බට්ටේකුට facebook එකේ අතොරක් නැති දුක comments දාපු, කිඹුල් කඳුළු හෙලපු එවුන්ගෙන් 10% වත් මේ උතුම් මිනිසා කල ජීවිත පරිත්‍යාගය නොදන්නා බවට සහ දැනගත්තත් කිසිම ගානක් නැති බවට.


