නොමිලේම ගෙදරටම Headphone එකකුත් ගෙන්නමු
හැදින්වීම
SOL REPUBLIC කියන්නේ USA වල අංක එකේ Earphones, Headphones, Speackers නිශ්පාදනය කරන company එකක්. හරියට Beats වගේ. ඒත් Beats වලටත් වඩා එක හොඳ quality වගේම ගානෙන් අඩු product එකක්.
SOL REPUBLIC වල ජනප්‍රියත්වය කොහොම කිවොව්ත් ලෝක ප්‍රකට Djs ලා වන Steve Aoki, Calvin Harris, Deadmau5 වගේ අයත් කරන්නේ මෙයාලගේ headphones.
SOL REPUBLIC වල Loyalty programmer එකක් තියෙනවා. ඒකෙන් එයාලා අපිට නොමිලේම එයාලගේ products ship කරනවා. 100% authentic වැඩක් මේක. පල්ලෙහ දාල තියෙන picture proofs දැක්කම ඔයාලට තේරෙයි. ඔයාලට තියෙන්නේ දවස ගානේ points හොයලා මාසයක් විතර ගිහින් ඒ වලට points අදාල දේ කරගන්න redeem විතරයි.
SOL REPUBLIC ඒක නොමිලේම අපිට ship කරනවා.
මෙන්න ආපුවා
මේක කරන අකාරය පිළිවෙලට.

(1) මුලින්ම මේ link එක click කර සාමාන්‍ය ආකාරයෙන් හෝ Facebook හෝ Twitter ගිණුම් භාවිතයෙන් register වන්න.
දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙයි ද කියලා කවුද දන්නේ.නිකන් හෙඩ්ෆෝන් එකක් දෙනවා කියන්නේ ලේසි නැනේ
(2) ඉන්පසු ඔබගේ email account එකට ලැබුනු confirmation email එක click කර account එක confirm කර ගන්න.
(3) ඉන්පසු "BIO" නමින් හැඳින්වෙන ඔබගේ profile එකට ගොස් සියලුම තොරතුරු ඇතුලත් කරන්න. සෑම තොරතුරක් සඳහාම ඔබට points ලැබෙනු ඇත.
(4) දැන් "Redeem" නැමැති page එකට යන්න. මෙතන තමයි ඔබට දිනාගන්න පුලුවන් සෑම භාන්ඩයක් ම තියෙන්නෙ. මේ page එකේ පල්ලෙහාටම ගිහින් කිසිම point එකක් නැතිව නොමිලේම ලැබෙන SOL REPUBLIC Stickers redeem කර ගන්න.
(5) දැන් හැකිතාක් members ලා search කර ඔවුන්ගේ වලට ගොස් follow කරන්න.
(6) එසේ කල පසු "Homebase"කියන එකට යන්න. මේක තමයි Facebook වගේ මේ site එකේ news-feed එක. ඒ news-feed එකේ තියෙන posts/stories කරන්න Facebook සහ Twitter වල. දවසට Facebook එකේ 3ක් සහ Twitter එකේ 3 බැගින් share කරන්න පුලුවන්
මේ විදියට දවසට points ලේසියෙන්ම ගන්න පුලුවන් !
(7) ඊට පස්සෙ"Challenges" කියන page එකට ගිහින් ඒකෙ දීලා තියෙන challenges කරන්න. ඒ challenges වලිනුත් ඔයාලට points එනවා.

මෙන්න ගෙන්නපු අනිත් එක.නියම Bass එක Beat Headset පරාදයි !
දැන්මම පටන් ගන්න. මොකද මේ offer එක වැඩිකල් තියෙයි ද කියලා කවුද දන්නේ.නිකන් හෙඩ්ෆෝන් එකක් දෙනවා කියන්නේ ලේසි නැනේ
Me Post Aka Mage Nemei.. Mama Meka Copy Kara Gatthe Aluth.com Aken...........
Last edited: