නොමිලේ ඇගහදාගන්න

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොච්චර කැවත් මහත්වෙන්නේ නැත්තේ උබලගේ එනර්ජි එක ගන්න ඇගෙන් බර්න් කරන්නේ මසල්ස් වල තියන fiber.සාමාන්යෙන් වෙන්නේ ඇගේ ෆැට් බර්න් කරලා තමා එනර්ජි එක ගන්නේ

    &කනවා දාලා. :shocked: ඒක වෙන්නෙ කොහොමද බං? ඕකට මොකොවත් කරන්ඩ බැරිද නෝමල් වෙන්ඩ? :oo:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ ඇගේ AMY1 කියලා ජානයක් තියෙනවාලු.ඛේට ඇමයිලේස් හදන්න වගකියන්නේ ඔය එන්සයිමලු.

    අපි කෑමක් කාපු ගමන් ඔය එන්සයිම එක්ක ගැටෙනවා එතකොට ජීරණය පටන් ගන්නවා,කටේ ඉදන් බඩ වැල් දක්වා.

    ඔය කිව්ව ජානයේ කොපි ගාන වැඩියෙන් ගෙනියන්න පුලුවන් වුනොත් වෙන්නේ අර කිව්ව එන්සයිම හැදිල්ලත් වැඩි වෙනවා කියන එක.ඒ කියන්නේ ආහාර ජීරණයත් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ඇගට උරා ගන්න එකත් වැඩි වෙනවා.ඊට පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑනේ.

    හැබැයි ඔය කොච්චර කෑවත් කෙට්ටු කියන උන්ගේ අර කියන ජානයේ කොපි ගෙනියන්න පුලුවන් අඩු ප්‍රමාණයක්.ඉතින් එන්සයිම නිපදවෙන්නෙත් අඩුවෙන්,ඇගට උරා ගන්න කාබෝ. ප්‍රමාණයත් අඩුයි.කොච්චර කෑවත් ඇගට උරන්නේ නෑ අනිත් උන්ගේ තරම්.


    According to the researchers at the Imperial College of London

    :baffled: අඩේ ඕකට මොකොවත් කරල බැරිද ෂේප් කරගන්ඩ? එන්සයිමයක් පිටින් හරි ගහල මොනවහරි කරල. :cool:

    මෙහෙම ඉන්න එකේ එකම හොඳේ තමා කන්ඩ පුළුවන් කැමති කැමති කෑම ඕන හැටියෙන්. වෙන සමහර උන් පැණිරස කෑම එහෙම දැක දැක හූල්ලනවා. පීසා කන්නෙත් මේ ස්ලයිස් එක කනවට මෙච්චර වෙලා ට්‍රෙඩ්මිල් එකේ දුවන්ඩ වෙනව කියල ගණන් හද හද. :cool: අපිට ඒව නෑ. කනව ආයෙ ඊට වඩා කන්ඩ බැරිව වමනෙට එන ගාන වෙනකම්ම ඕන නම්. කන්ඩ කලින් peritol චුට්ටකුත් බීල ගියාම නෙලන්ඩ පුළුවන් පිඟන් 4ක් විතර. :rofl: කඩෙන් rice & curry පාර්සල් ගද්දිත් දෙකක් අරන් දෙකම කනව තනියෙන්. නැත්තං මදි. :sorry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මගේ නම් ඇග පත කකුල් අතපය එහෙම එච්චර මහතට නෑ ගානට තියෙනවා. ඒත් බඩයි පපුවයි ජොල් ගතියට තියෙන්නෙ. ඒ නිසා ඇවිදිද්දි එහෙම බඩයි පපුවයි පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් කැතට පේනවා එච්චර උස නැති නිසා. මට බඩයි පපුවයි විතරයි අඩු කරගන්න ඕනේ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    එහෙනම් කියහන්කෝ බඩු අඩු කරගන්න විදියක්(ජිම් යන්න නම් කියන්න එපා ඉතින් :sorry:)


    First thing is to cut down your carbs, its all about food control ;)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,696
    113
    සේදවත්ත
    මේ මුකුත් ඕනේ නැ . උඩින්ම පටන් ගත්ත රජෙක් වගේ කන එක හැම වේලක්ම හරි අඩක් මුලින් අඩු කරනවා. දවසට දවල්ට කැමෙන් පසු ග්‍රීන් ටී එකක් ගැසීම සහ සිනි භාවිතය අවම කිරීම . පැනිරස සහ තේ වලට සීනි දැමීම නැවතීම තුලින් ඔය කියන බඩ එම නවතා දන්ඩක් විය හැක. අත්දැකීමෙන් කියන්නේ ටුනමන්ට් කාලෙට සතියෙන් කිලෝ 3 විතර බස්සනවා වෙට් ක්ලාස් එකට එන්න ගේමක් නැ. එකම දේ පලතුරු වැඩියෙන් කනවා බත් කන එක අඩක් අඩු කරනවා හොදට මස් මාලු බිත්තර කනවා එලවලු එක්ක