නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මේදේ මෙතන දාලා එකෙක්ටවත් නැති කරගන්නවද? කොහොමද මේකේ ඉන්න කිරියන්ලට කියලා දෙන්නේ? කියලා වැට උඩක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හොද විදියක් කොටන් යමන්ලකෝ එහෙනම් :angry: :angry: :angry: :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,907
    113
    තෑන්ක්ස් මචන්. උබනම් දෙවියෙක් නෙවේ දේවාලෙක කපුවෙක්ගෙ පුතෙක්.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    hodama de ekkko uba witarak oka use karapan.. nattam company ekata notify karapan

    hema ekama free nikan yanna gattama salli gewala yana eunta thamange wedak wat karaganna na slow wenawa

    anun genath hethanna
    එළ මචං ඒක එහෙන්ම තිවිච්චාවේ හොයාගන්න පුලුවන් කෙනෙක් තනියම හොයන් තනියම පාවිච්චි කරන්න නෙට්වර්ක් එක මො බිටෙ ල් ඔයිට වැඩිය බෑ ඕන්
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    true ban oka tunneling wenna ona. owa illegal case ban count karala lakseka withara bilak awoth iwarai honde
    එහෙම සීන් එකක් නෙවෙයි මචං දෙන ෆී සර්විස් එකකින් කරන්නේ ෆීපේඩ් පැකේජ් එකක් තමන්ගේ ඩේටා වල ආරක්ෂාවට බලපෑමක් නෑ