නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් නිකන් ඉන උන්ට දෙන්න එපා ... නැති බැරි මිනිස්සු හොයන එක අමාරු දෙයක් ද මේ රටේ...එලකිරියේ එලකිරි සෙට් එක උබට සප් දෙන්නම් කිව්ව නේ .... ඕක එහෙම කරහන්..පින් කෙසේ වෙතත් හොද වැඩක් නේ ..... මමත් හෙල්ප් එක දෙන්නම්...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩේ රාජකාරිමය වශයෙන් කථාකරමු මචන් , උඹ වැඩකරන තැනට ඇවිත් කථාකරමු , මම ගමෙන් 50 විතර දෙන්න බලන්නම් , මට උඹේ නොම්බරේ එවපන් කථාකරන්න.ඕක නිකන් හැම එකාටම බෙදන්න යන්න එපා , හරියට හොයල බලලා කරපන්, නැත්නම් උඹත් පවක් කරගත්තා වෙනවා , අන්තිමට කරපු වැඩේ තේරුමකුත් නැති වෙලා තියෙයි
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    ඕක සිරාද බන් ... මම උඹට පවුල් 50ක් හොයල දෙන්නම් අපේ ගමෙන් (down south)
    සුවර් නැත්තම් නම්බර් එක දියන්. මම යුනිසෙප් එකෙන් හෙට කෝල් එකක් ගන්නම්
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    hari ehenam mata paket 2 evapan mama duppath minihekuta dila dannam....uba baya venna epa mama tiya ganne na... mama aniva duppath paulakata dennam... habai machan mama nam duppath na... mata evala ubata prasnayak vaida danne na...
    උඹ තියා ගත්තත් අවුලක් නැහැ මචන්! කවුරුත් බලන්න එන්නෙ නැහැ නෙ.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    cant u just give it to a children's home or something ?

    මට එහෙම කරන්න බැහැ මචන්. එක ඇඩ්‍රස් එකට මාසෙකට පිටි කිලෝ 2කයි උපරිම.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    මචන් නිකන් ඉන උන්ට දෙන්න එපා ... නැති බැරි මිනිස්සු හොයන එක අමාරු දෙයක් ද මේ රටේ...එලකිරියේ එලකිරි සෙට් එක උබට සප් දෙන්නම් කිව්ව නේ .... ඕක එහෙම කරහන්..පින් කෙසේ වෙතත් හොද වැඩක් නේ ..... මමත් හෙල්ප් එක දෙන්නම්...
    එහෙම හොයන්න අමාරුයි මචන්! මම පළාතට අළුත් නිසා කේස්. අනික මගේ අයි.ඩී එකේ තියෙන්නෙ යාපනේ කියලා නෙ
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Macho, Mang danna duppath kattiya innawa. Ubata puluwan nam eyalata help ekak denna puluwanda? Nikan salli tiyana udaviyata karanne natuwa api poddak duppath ayata karamu macho.. If u interested in let me know. Mang address wagayak ewannam. Ubata one karana details mata kiyapan.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    වැඩේ රාජකාරිමය වශයෙන් කථාකරමු මචන් , උඹ වැඩකරන තැනට ඇවිත් කථාකරමු , මම ගමෙන් 50 විතර දෙන්න බලන්නම් , මට උඹේ නොම්බරේ එවපන් කථාකරන්න.ඕක නිකන් හැම එකාටම බෙදන්න යන්න එපා , හරියට හොයල බලලා කරපන්, නැත්නම් උඹත් පවක් කරගත්තා වෙනවා , අන්තිමට කරපු වැඩේ තේරුමකුත් නැති වෙලා තියෙයි
    මම යුනිසෙෆ් එකේ මචන් වැඩ කරන්නේ. මම තවම සති 3නයි වැඩට ඇවිත්. නොම්මරේ නම් කට පාඩම් නැහැ. මම හෙට උදේට එතන නම්බර් එක උබට PM කරන්නම්. ලොකු උදව්වක් මචන් පවුල් ටිකක් හොයලා දෙනවා නම්! නැත්තම් මට ජොබ් එක ස්ථිර කර ගන්න ලැබෙන්නෙත් නැහැ,:)
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    Macho, Mang danna duppath kattiya innawa. Ubata puluwan nam eyalata help ekak denna puluwanda? Nikan salli tiyana udaviyata karanne natuwa api poddak duppath ayata karamu macho.. If u interested in let me know. Mang address wagayak ewannam. Ubata one karana details mata kiyapan.
    ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්‍රස් එකයි ඕන මචන්
    හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
    අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්‍රස් එකයි ඕන මචන්
    හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
    අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා

    Kohomada mang ubata details denna one? PM ekak ewannada. Nattam mail ekak dannada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන්, ඈත්තටම දුප්පත් මිනිස්සු ටිකක් හොයලා ඕක දියන්..... මේ ඉන්ටර්නෙට් එකේ කාලේ කන අපිට මොන පිටි පැකට්ද බං...... කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද.....?? ඔයා ඉන්න පැත්තේ ග්‍රාම සේවකගෙන් ඈහුවත් ඔයාට අසරණ දුප්පත් පවුල් ටිකක් හොයා ගන්න පුලුවන් වෙයි......!! :yes:
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    Kohomada mang ubata details denna one? PM ekak ewannada. Nattam mail ekak dannada?
    PM එකක් එවපන් මචන්

    E-mail address ekek deepan... duppath lamai inna pawul ona tharam innawa... wisthara ewannam..

    [email protected]

    මචන්, ඈත්තටම දුප්පත් මිනිස්සු ටිකක් හොයලා ඕක දියන්..... මේ ඉන්ටර්නෙට් එකේ කාලේ කන අපිට මොන පිටි පැකට්ද බං...... කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද.....?? ඔයා ඉන්න පැත්තේ ග්‍රාම සේවකගෙන් ඈහුවත් ඔයාට අසරණ දුප්පත් පවුල් ටිකක් හොයා ගන්න පුලුවන් වෙයි......!! :yes:
    මම යාපනේ බන්. චන්ද ලැයිස්තුවේ නම නැති අයට එහෙම ගමේ විස්තර ගන්න බැහැ ලු මචන්.

    mataaaaaaaaath oneeeeeeeeee

    ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්‍රස් එකයි ඕන මචන්
    හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
    අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා
     
    • Like
    Reactions: dcdweerawardhana

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මමත් දැන් ඇවිත් සති 3නයි බන්! ආපු ගමන් කරුමයක් කඩන් වැටුනා. උඹේ වයස කීයද?
    22 මොනාද බං ඕවට ඔන සුදුසුකම්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ වැඩේ සිරියස් නම් අපේ ගමෙන් ඇත්තටම දුප්පත් කට්ටියක් හොයලා දෙන්නම්
    වැඩේ කරමු
    පින් සිද්ද වෙනවානේ
    මං සපොර්ට් එක දෙන්නම්
    එක පාරක් අපි ගමේ දුප්පත් අයට පොත් දුන්නා
    000204AE.gif