ape gedarata ena duppath pawulak innawa . Ammai lamyi 2nnai. Thaththa dala gihin. Wade serious num mama unwa contact karala dennam.
මචෝ වැඩේ සිරියස් නම් අපේ ගමෙන් ඇත්තටම දුප්පත් කට්ටියක් හොයලා දෙන්නම්
වැඩේ කරමු
පින් සිද්ද වෙනවානේ
මං සපොර්ට් එක දෙන්නම්
එක පාරක් අපි ගමේ දුප්පත් අයට පොත් දුන්නා


මචන්, ඈත්තටම දුප්පත් මිනිස්සු ටිකක් හොයලා ඕක දියන්..... මේ ඉන්ටර්නෙට් එකේ කාලේ කන අපිට මොන පිටි පැකට්ද බං...... කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද.....?? ඔයා ඉන්න පැත්තේ ග්‍රාම සේවකගෙන් ඈහුවත් ඔයාට අසරණ දුප්පත් පවුල් ටිකක් හොයා ගන්න පුලුවන් වෙයි......!!![]()


