නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............

uni-soft

Member
Dec 2, 2010
253
63
0
නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............

Kushan.JPG


LOCKERZ

මේක අපිට තෑගි ලබා දෙන ආයතනයක්. නම lokerz . සමහරු මේක ගැන දන්නවත් ඇති . මේක bux, ptr , data entry හෝ වෙනත් මුදල් ගෙවන ආයතනයක් නෙමේ. අපි එදිනදා ගිහින් බාර්න් බ්ඩී ගහල මොනවහරි ටිකක් ලියල එනව වගේ වැඩක්. හැබැයි ඒ වෙනුවට ඔවුන් අපට මුදල් දෙනව.අපි දැන් බලමු කොහොමද මේ දේවල් වෙන්නේ කියල.ආ තව දෙයක් මේකෙ ලියාපදින්චි වෙන්න නම් invitation ඕනෙ . invitation ගන්න කෑමති අය reply එකකින් e-mail address එක දාන්න . දවසක් ඈතුලත E-mail 1 කරන්නම්.E-mail 1ඇවිල්ලා පැය 32 ක් ඇතුලත register උනේ නැත්නම්. invitation එක cancell වෙනව ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone දුරකථන,Mac books,XBox,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන අමුතුවෙන් ඔයලට කියල දෙන්න ඕනේ නැති වෙයි. මොකද මේ ගැන ගොඩක් දෙනා දන්නවා. (නොදන්න අයත් එහෙනම් අහගන්නකො...) මේ සම්බන්ධයෙන් ගොඩක් ලිපි ලියවිලත් තියෙන්වා. එ ලිපි ලියපු බොහෝ දෙනෙක් කරන්න උත්සහ කලේ ගිණුමක් හදන්න ඉද අවස්ථාවක් දෙන්නයි. ඒ අය ඉන්විටෙෂන් යවලා ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන පුද්ගලයාව ඊට පස්සෙ ගණන් ගන්නේ නෑතිව ඉන්න තමයි උත්සහ කරන්නේ. ඉතින් ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අය අසරණ වුනා. දෑන් ඉතින් මේ ගිණුමෙන් ඈති පලක් නෑ, කියමින් ඒ අය Lockerz ගෑන හිතන්නේ වත් නෑති තත්වයට පත් වෙනවා ඔහුන්ටත් නොදෑනම.. ඉතිං මං තිරණය කලා Lockerz ගැන දන්න නොදන්න හැමෝටම වැදගත් වෙන ලිපියක් ලියන්න. කියවලාම හොඳ නරක කියන්නකො.


Lokerz ලකුනු ගන්නේ මෙහෙමයි
මුලින්ම E-mail එකට ආපු invitation එකේ තියන ලින්ක් එකෙන් register වෙන්න.(register වෙන හැටි කියල දෙන්න ඕනේ නෑනෙ. ඕනෙනම් කියන්න)


1. සාමන්‍ය විදියට තමන්ගේ ගිණුමට තමාගේ ඊමේල් ලිපිනය වගේම තමාගේ රහස්මුර පදය දිලා ලොග් වෙන්න

දවසේ Lockerz ගිණුමට ඇතුල් වෙන මුල් අවස්ථාවේ Lockerz ගිණුමටපිවිසුනාම වම් පැත්තෙ මැදින් වෙන්න Login PTZ නමින් පෙන්නුම කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි (Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි.)

02.ඊට පස්සෙ එතනම් ඇති Answer Dailies කියල. එතන ක්ලික් කරන්න. ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි. ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. (ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න ඕනෙම කියල නැහැ. කැමති උත්තරයක් දෙන්නයි තියෙන්නේ) ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. (Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි) දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, සමහර දවස් වලට නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්. (Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්) කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..

03. මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. (ප්ලේ / Play) එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි. ඒ ක්ලිප් ගොඩ අතරින් එකක් ‍තෝරාගෙන ප්ලේ කරන්න.. එතකොට පහළ තියෙන විඩියට Video එක play වෙන්න පටන් ගනිවි. මේ අවස්ථාවේදි අපිට මේ ක්ලිප් එක ෆොවඩ් කරන්න විදියක් නෑ.. ඒ හින්දා ඉවසිමෙන් මේ ක්ලිප් එක නිම වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.. ක්ලිප් එක අවසානයේදි අපිට මේ වගේ කවුලුවකින් ඉංග්‍රිසි අකුරු වගයක් නෑත්නම් ඉලක්කම් වගයක් පෙන්නුම් කරයි, ඒ අකුරු නිවෑරදිව ( කෑපිටල් සිම්පල් වෑරදෙන්නේ නෑතිව පෙනෙන විදියට ) ටයිප් කරන්න. මෙලෙස නිවෑරදිව ටයිප් කරලා GET PTZ බොත්තම මත ක්ලික් කරන්නඑවිට තමාට ලෑබෙන PTZ ගාණ පෙන්නුම් කරයි ( Z-ලිස්ටර්ලාට 12 PTZ වගේම අනිත් අයට 6 PTZ )



කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා.. දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.. මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා. මේ වගේ යාලුවන් 20 දෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා.



Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි.


එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
**ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා. අනිවාර්යෙන්ම.. ( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 1.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා
තමන්ට තවමත් Lockerz ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ.. Comment එකක් විදියට ඔයාලගෙ E-mail එක ලියල එවන්න. පැය 24ක් ඇතුළත invitation එක ඇවිත් ඇති...ලොකර්ස් ආරාධනාව ලැබු පසු ඔබගේ ඊ මේල් ගිනුම පරික්ෂා කොට ඉදිරි පැය 32 ඇතුලත ලොකර්ස් හි ලියාපදිංචි කිරීම සිදුකල යුතුය. එසේ නොමැතිවේ නම් එම ඊ මෙල් ලිපිනය සහ ආරාධනාව ප්‍රතික්ශේප වනු ඇත.



invitation ගන්න කෑමති අය reply එකකින් e-mail address එක දාන්න .
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    monada bng mea awurudu ganan parana scn dan da uba danne.. boru weda walta time waste karan natiwa wena mona hari karapan

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උබ පරක්කු වැඩී බන්....මෙතන ඕක ගැන මෙගා ත්‍රෙඩ් ගිය කාලයක් තිබුන....රිඩීම් කරනකන් පැය 24ම බලා හිටපු......එත් කාලයගෙ ඇවැමෙන් හැමොම ඇත්ත තෙරුම් ගත්ත...උඹටත් ඔනෙනම් ට්‍රයි කරල බලහන්