නොමිලේ නොමිලේ නොමිලේ

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    නොමිලේ නොමිලේ නොමිලේ

    New Folder කියලා යාලුවෙක් .tk domain ගැන දාලා තිබුනු thread එකට Reply එකක් මේ. මචංලා .tk domain free වුනාට file directory දෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මෙහෙම

    www.yourdomain.tk/forum/index.php මෙහෙම දෙන්න බෑ

    එහෙම දෙන්න පුලුවන් Top Level Domain එකකින් විතරයි. Free ඒවයින් බෑ. ඔයගොල්ලෝ Google Adsense ඉල්ලව්වට දෙන්නේ නෑ.

    එකට හොදම Domain එක CO.CC