නොමිලේ~පුස්_පැටවුන්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
සේපාලිකා;14812758 said:
අනෙ පව් අහින්සකයෝ ටික ;-(

චිරි චිරි වැස්ස;14812819 said:
වෙලා තියන දේ ගැන දුකයි. ඒත් අද ඉපදෙන කිරිසප්පයන්ව මහපාරෙ, කුණුගොඩවල් වලට විසිකරල යන සමාජයක ඔයවගේ දේවල් සුලභ සිද්දි. අදකාලෙ මිනිස්සු හිතන් ඉන්නෙ පන්සල්, පල්ලි, කඩ පිල් තියෙන්නෙ බලු පැටවු, පූස් පැටවු දාල යන්න කියල. එහෙවු රටක තවත් මොන කථාද, ඒ වැඩ කරන අයට මම තිරිසන්නුයැයි කිවහොත් එය තිරිසන්නුන්ට කරන මහත් අපහසයකි.
2.gif
2.gif

kalakanni.. ohoma un tama anthimata amma tattawath pare dala yanne. ballo

:yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා කරපු වැඩේ නම් අගයකල යුතුයි..:yes:
    තමන්ගෙ කුසින් බිහිකරපු දරුවව කුණු කූඩෙට දාලා යන තිරිසන් ගෑණු ඉන්න මේ රටේ, රට වටේම කොල්ලො එක්ක ගිහින් වැඩ වැරදුනාට පස්සෙ හොර පොට් වලට ගිහින් ගබ්සා කරගන්න ගෑණු ඉන්න මේ රටේ, තමන්ගෙ දුවව දූෂණය කරන තාත්තලා ඉන්න මේ රටේ, කිරි අම්මලා මරාගෙන මස් කන පෙරේතයො ඉන්න මේ රටේ, කෙටියෙන් කිව්වොත් අනුන්ගෙ වේදනාවක්, දුකක් අඳුනන්නෙ නැති අමන මිනිස්සු ඉන්න මේ රටේ ඔය වගේ දේවල් වෙන එක සාමාණ්‍ය දෙයක්..:yes:

     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    itin oyata ganna thibba neh :dull:

    අපේ ගෙදර ලොකු පුසියෙක් ඉන්නවා, ඒ පුසිත් කොයි වේලාවේ හරි පැටව් දාන්නයි ඉන්නේ. ඒ හින්දායි ඒ ගැන හිතලාවත් බැලුවේ නැත්තේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උබ කරලා තියන දේ නම් අගේ කරන්ඩම වටිනවා :) රේප් වලින් නම් වැඩක් නැ එත් +7 දුන්නා ඕන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුර වැඩිය...යන්නට බැරිය...
    නැත්තං අර කොස් ලෑලි පූවො 3 දෙනාම මම ගනිමි...........

    පූවෝ නියම සතුන්ය..........
    දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න නිසා බව්වන් ගෙන් තරම් කරදර නැත.........
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දුර වැඩිය...යන්නට බැරිය...

    පූවෝ නියම සතුන්ය..........
    දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න නිසා බව්වන් ගෙන් තරම් කරදර නැත.........

    රෙද්ද තමයි..:angry:..මම ඔනේ නම් අපේ ගෙදර දෙන්නේක්ම ඉන්නවා..ගෙනත්ම දෙන්න ද? :angry:
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    දුර වැඩිය...යන්නට බැරිය...
    නැත්තං අර කොස් ලෑලි පූවො 3 දෙනාම මම ගනිමි...........

    පූවෝ නියම සතුන්ය..........
    දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න නිසා බව්වන් ගෙන් තරම් කරදර නැත.........

    ඇයි 3 දෙනෙක් විතරක් 4 ම ගන්න තිබ්බා.