නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න එනවා නේද ?![]()
ඔන්න කිව්වා.... අපි ඉතින් මේ වගේ thread එකකට comment කලොත් අපිව ඉතින් බයිට් එකට ගන්නවනේ නේ.... කමක් නැ
නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න එනවා නේද ?![]()
හප්පා මේ ගොඩේ මේ ගොබිල හොයන්නෙ කොහොමද
mama salli deela kattiya damme atha ussanna

ඔන්න කිව්වා.... අපි ඉතින් මේ වගේ thread එකකට comment කලොත් අපිව ඉතින් බයිට් එකට ගන්නවනේ නේ.... කමක් නැ
... බොන්ඩි කියලත් අහගත්තා .. මම නම් යවනවා දත් ටික බඩට ඔහොම කිව්වනම් කියපු කෙනාගේ 
phone එක හම්බෙන එකාට අවවාදයයි!!!!!!!!!!
ගෙදර ගෙන යාමට පෙර සම්පුර්ණයෙන් format කරන්න නැතහොත් පොඩි එකෙක් වගේ දුටුවහොත් .........................ඌට කුමක් වේදැයි සිතා ගත නොහැක![]()
phone එක හම්බෙන එකාට අවවාදයයි!!!!!!!!!!
ගෙදර ගෙන යාමට පෙර සම්පුර්ණයෙන් format කරන්න නැතහොත් පොඩි එකෙක් වගේ දුටුවහොත් .........................ඌට කුමක් වේදැයි සිතා ගත නොහැක![]()
හපෝ හොඳක් කියන්ඩත් බෑ... බොන්ඩි කියලත් අහගත්තා .. මම නම් යවනවා දත් ටික බඩට ඔහොම කිව්වනම් කියපු කෙනාගේ
![]()
ඒක තමයි Girl කෙනෙක්ට ඉතින් මෙකේ හැම thread එකකටම comment කිරිමේ අයිතිය නෑ නේ එකයි ඔහම වෙන්නේ කමක් නැ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා කියනවනේ

ඒක තමයි Girl කෙනෙක්ට ඉතින් මෙකේ හැම thread එකකටම comment කිරිමේ අයිතිය නෑ නේ එකයි ඔහම වෙන්නේ කමක් නැ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා කියනවනේ

දෙය්යෝ කොම්මෙන්ට් කොරන්ඩ .... කිසි අව්ලක් නෑ 

lol
එහෙම නීතියක් නෑනේ එළකිරි එකේ. ඔයා කැමති ත්රෙඅඩ් එකක comment කරන්න.
හැමතැනකම ඉන්නවනේ වම් අර්ධගෝලය භාවිත කරන්න බැරි උන්. ගණන් ගන්න එපා.![]()
එහෙම නිතියක් නැ නම් තමයි... ඒ වුනාට එහෙම නිතියක් කට්ටියක් හදා ගෙන තියනවා.
මම එලකිරි එකට අලුත් නම් තමයි ඒ වුනාට ඒ ටික කාලේට සමහර thread වලට comment කරලා හොද ඒවා අහගෙන තියනවා.කොහොමත් මම political thread වලට නම් comment කරල නෑ කවදාවත්.
කමක් නෑ මේ phone එකත් ඉල්ලුවේ මට නෙමෙයි.
මේ පාර OL කරපු ලමයෙක්ට ඒයාට chines phone එපා ලු නේ.Nokia or sonyericson එකකට කැමති.එකයි මම බැලුවේ... කොහොම හරි මේකට comment කරල ශෝක් වැඩක් තමයි මට උනේ

හප්පා කාට දෙන්න ද හිතාගන්න බෑ
Phone eka withark denna! 