නොමිලේ-පෝන් එකක්

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න එනවා නේද ? :dull:

    ඔන්න කිව්වා.... අපි ඉතින් මේ වගේ thread එකකට comment කලොත් අපිව ඉතින් බයිට් එකට ගන්නවනේ නේ.... කමක් නැ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    phone එක හම්බෙන එකාට අවවාදයයි!!!!!!!!!!

    ගෙදර ගෙන යාමට පෙර සම්පුර්ණයෙන් format කරන්න නැතහොත් පොඩි එකෙක් වගේ දුටුවහොත් .........................ඌට කුමක් වේදැයි සිතා ගත නොහැක :baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හපෝ හොඳක් කියන්ඩත් බෑ :dull: ... බොන්ඩි කියලත් අහගත්තා .. මම නම් යවනවා දත් ටික බඩට ඔහොම කිව්වනම් කියපු කෙනාගේ :lol:
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    phone එක හම්බෙන එකාට අවවාදයයි!!!!!!!!!!

    ගෙදර ගෙන යාමට පෙර සම්පුර්ණයෙන් format කරන්න නැතහොත් පොඩි එකෙක් වගේ දුටුවහොත් .........................ඌට කුමක් වේදැයි සිතා ගත නොහැක :baffled::baffled::baffled:

    ithn display nene
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    phone එක හම්බෙන එකාට අවවාදයයි!!!!!!!!!!

    ගෙදර ගෙන යාමට පෙර සම්පුර්ණයෙන් format කරන්න නැතහොත් පොඩි එකෙක් වගේ දුටුවහොත් .........................ඌට කුමක් වේදැයි සිතා ගත නොහැක :baffled::baffled::baffled:

    මෙමරි කාඩ් එක දෙන්නෙ නැතෝ
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හපෝ හොඳක් කියන්ඩත් බෑ :dull: ... බොන්ඩි කියලත් අහගත්තා .. මම නම් යවනවා දත් ටික බඩට ඔහොම කිව්වනම් කියපු කෙනාගේ :lol:

    ඒක තමයි Girl කෙනෙක්ට ඉතින් මෙකේ හැම thread එකකටම comment කිරිමේ අයිතිය නෑ නේ එකයි ඔහම වෙන්නේ කමක් නැ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා කියනවනේ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක තමයි Girl කෙනෙක්ට ඉතින් මෙකේ හැම thread එකකටම comment කිරිමේ අයිතිය නෑ නේ එකයි ඔහම වෙන්නේ කමක් නැ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා කියනවනේ

    lol
    එහෙම නීතියක් නෑනේ එළකිරි එකේ. ඔයා කැමති ත්රෙඅඩ් එකක comment කරන්න.:dull:
    හැමතැනකම ඉන්නවනේ වම් අර්ධගෝලය භාවිත කරන්න බැරි උන්. ගණන් ගන්න එපා.:nerd::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි Girl කෙනෙක්ට ඉතින් මෙකේ හැම thread එකකටම comment කිරිමේ අයිතිය නෑ නේ එකයි ඔහම වෙන්නේ කමක් නැ ''පහත් තැනින් යයි ගලා ජලේ'' කියලා කියනවනේ

    :baffled::baffled:දෙය්යෝ කොම්මෙන්ට් කොරන්ඩ .... කිසි අව්ලක් නෑ :no::baffled:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    lol
    එහෙම නීතියක් නෑනේ එළකිරි එකේ. ඔයා කැමති ත්රෙඅඩ් එකක comment කරන්න.:dull:
    හැමතැනකම ඉන්නවනේ වම් අර්ධගෝලය භාවිත කරන්න බැරි උන්. ගණන් ගන්න එපා.:nerd::P

    එහෙම නිතියක් නැ නම් තමයි... ඒ වුනාට එහෙම නිතියක් කට්ටියක් හදා ගෙන තියනවා.
    මම එලකිරි එකට අලුත් නම් තමයි ඒ වුනාට ඒ ටික කාලේට සමහර thread වලට comment කරලා හොද ඒවා අහගෙන තියනවා.කොහොමත් මම political thread වලට නම් comment කරල නෑ කවදාවත්.
    කමක් නෑ මේ phone එකත් ඉල්ලුවේ මට නෙමෙයි.
    මේ පාර OL කරපු ලමයෙක්ට ඒයාට chines phone එපා ලු නේ.‍Nokia or sonyericson එකකට කැමති.එකයි මම බැලුවේ... කොහොම හරි මේකට comment කරල ශෝක් වැඩක් තමයි මට උනේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :rolleyes: