නොමිලේ-පෝන් එකක්

Mal Bada

Member
Mar 13, 2010
2,104
79
0
එහෙම නිතියක් නැ නම් තමයි... ඒ වුනාට එහෙම නිතියක් කට්ටියක් හදා ගෙන තියනවා.
මම එලකිරි එකට අලුත් නම් තමයි ඒ වුනාට ඒ ටික කාලේට සමහර thread වලට comment කරලා හොද ඒවා අහගෙන තියනවා.කොහොමත් මම political thread වලට නම් comment කරල නෑ කවදාවත්.
කමක් නෑ මේ phone එකත් ඉල්ලුවේ මට නෙමෙයි.
මේ පාර OL කරපු ලමයෙක්ට ඒයාට chines phone එපා ලු නේ.‍Nokia or sonyericson එකකට කැමති.එකයි මම බැලුවේ... කොහොම හරි මේකට comment කරල ශෝක් වැඩක් තමයි මට උනේ

meka meyata denna epa sadarana widiyata wena onama kenekta denna. mokada meyata dunnoth eka labenne elakiri sahodarayekta newei. kohewath inna ekekta.
EK eke kenekta labenna thiyana dewal wena ayata denna uthsaha karanna epa
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එහෙම නිතියක් නැ නම් තමයි... ඒ වුනාට එහෙම නිතියක් කට්ටියක් හදා ගෙන තියනවා.
    මම එලකිරි එකට අලුත් නම් තමයි ඒ වුනාට ඒ ටික කාලේට සමහර thread වලට comment කරලා හොද ඒවා අහගෙන තියනවා.කොහොමත් මම political thread වලට නම් comment කරල නෑ කවදාවත්.
    කමක් නෑ මේ phone එකත් ඉල්ලුවේ මට නෙමෙයි.
    මේ පාර OL කරපු ලමයෙක්ට ඒයාට chines phone එපා ලු නේ.‍Nokia or sonyericson එකකට කැමති.එකයි මම බැලුවේ... කොහොම හරි මේකට comment කරල ශෝක් වැඩක් තමයි මට උනේ

    අපි පිළිපදින්න ඕනේ එළකිරි නීති විතරයි. එක එකාගේ නීති අපිට වැඩක් නෑ.:no:
    ඒවා ගණන් ගන්න එපා.:)
     
    • Like
    Reactions: *maheshi*

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හපෝයි... ඔයාට මේක දුන්නොත් මුං මට මොනව කියයිද දන්නෙ නෑ

    එයාගෙන් සල්ලි නැතිව වෙන මොනවහරි ඉල්ලපන්

    :P:P:P