You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නොමිලේ බාගන්ඩ නැද්ද ?
මේ වගේ පොත් නොමිලේ බාගන්ඩ නැද්ද ?
උඹල දන්න ලින්ක් එහෙම තියේනං දාපල්ලකො.. 
අපි හැමෝටම ප්රයෝජනවත්...
bookzz.org ඕකෙ බලපං
නැත්තං ටොරන්ට් වල
ඔය දෙක විතරයි දන්නෙ

උඹ පුළුවන්නම් ඔය නොදන්න එක එක වෑර් කෑලි අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වද්දගනිං

මගේ ත්රෙඩ් බම්ප් කළාට රෙප් දෙන්නං 
+13 
අම්මෝ 
තැන්කියු මචං 
රෙප් +13
උඹ පුළුවන්නම් ඔය නොදන්න එක එක වෑර් කෑලි අස්සෙ ඇඟිලි ගහන්න ගිහිං කරන්ට් එක වද්දගනිං