නොමිලේ ෆෝන් එකෙන් ටීවී බලමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mokatada bn dawasata 4 gane denne meken data walata kepenne naa.browsing walata kb ganak yanawa

    Play කරන්නත් සල්ලි ගෙවන්න ඕනේ බන් සල්ලි ගෙවන්නේ නැතුව Play කරන්න බැහැ.
    මුල්ම වතාවට දවස් 7 ෆ්‍රී දෙනවා. Data නම් කැපෙන්න නැහැ උබේ වෙන මොකක් හරි Update වෙලා Data කැපෙන්න ඇති එහෙනම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mokatada bn dialog unta salli gewanne.me app eken karanne mytv walata free access hadala dena enane

    උබ කිව්වේ හොර වැඩක් ගැනද ? මම හිතුවේ නිකන් ඕක Use කරන්න දෙන App එකක් කියලා
     

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    Play කරන්නත් සල්ලි ගෙවන්න ඕනේ බන් සල්ලි ගෙවන්නේ නැතුව Play කරන්න බැහැ.
    මුල්ම වතාවට දවස් 7 ෆ්‍රී දෙනවා. Data නම් කැපෙන්න නැහැ උබේ වෙන මොකක් හරි Update වෙලා Data කැපෙන්න ඇති එහෙනම්

    uba kiyanne mytv orginal app eka ganane. meka a app eka newei uba me app eka installkarala mytv actv karapu nathi dialog sim ekakin opn karala balapn
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    uba kiyanne mytv orginal app eka ganane. meka a app eka newei uba me app eka installkarala mytv actv karapu nathi dialog sim ekakin opn karala balapn

    Mytv Active කරපු නැති සිම් වලට දවස් 7 ෆ්‍රී දෙනවා, උබ මේක දවස් 7 කට වඩා Use කරලා තියෙනවද ?

    ඕකෙන් හැමෝම නිකන් Tv බලන්න ගත්තා ම Dialog තවත් Slow වෙයි
     
    Last edited:

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    Mytv Active කරපු නැති සිම් වලට දවස් 7 ෆ්‍රී දෙනවා, උබ මේක දවස් 7 කට වඩා Use කරලා තියෙනවද ?

    ඕකෙන් හැමෝම නිකන් Tv බලන්න ගත්තා ම Dialog තවත් Slow වෙයි

    mama hamadama mee app ekause karanne naa.eth mage laga auruddak withara mee app eka thiynawa. uba mee app eka opn karana hama welema new user kenek widiyata thamai wenne
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    ඔව් තියෙනවා. Rs. 3.33 බලන්න පුලුවන් නැත්තම් Rs. 100 tax ඔකොම Sport චැනල් වලට.

    Local චැනල් වලට වෙනම. ගෙවන්න ඕනේ මමනම් බලන්නේ Local ඒවා

    Sports Pack Daily-Rs. 3.33 tax per day (auto renewal)
    Sports Pack Monthly-Rs. 100 tax per month (auto renewal)

    Ten Cricket
    Ten 1
    Ten 2
    Sports Plus
    Martial Arts
    Yoga TV
    Super Provincial Lim..

    Qulity එකේ Low කියලා එකකුයි High කියලා එකකුයි තියෙනවා ඒ උනාට දෙකේම හොද Qulity එකක් එන්නේ නැහැ මටනම් සාමාන්‍ය youtube එකේ 240p වගේ පෙන්නේ. HD නම් නැහැ, Radio තියෙනවා හැබැයි සිංහල ඒවගෙන් සිරසයි , Yfm විතරයි ඒවා ට නම් රු 50 tax

    240p wadakda bn..sallith gewala:eek:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    නැහැ ඒක අඩු කුලේ ජොබක් කියලා නොදැන එදා ඇහුවේ ගියපු අය එතැන වෙන දේවල් කිව්වට පස්සේ එපා උණා.

    මොනවා කරත් කාටවත් ජොබ් එකට බනින්න එපා ජීවත්වෙන්න මිනිස්සු ඒ වගේ job කරනවා :frown:
     

    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    AxbHRS0.jpg


    menna machan mee dan ganipu screenshot ekak.kauda kiyanne wadakaranne naa kiyala