නොමිලේ ෆෝන් එකෙන් ටීවී බලමු
ෆෝන් එකේන් නොමිලේ ටීවී බලන්න පුලුවන්නම් කවුද අකමැති. මෙන්න එහෙනම් සුපිරි ඇප් එකක් ටිවී චැනල් 50 වඩා නොමිලේ බලන්න මෙන්න ක්රමේ. මේකෙන් ඩයලොග් සිම් එකකින් ඩේටා යූස් කරන ඕනෑම කෙනෙකුට සත පහකවත් වියදමක් නැතුව My TV ඇප් එකේ තියන ඔක්කොම ටීවී චැනල් ටික බලාගන්න පුලුවන්.ඇන්ඩ්රොයිඩ් ඇප් එකේ ලින්ක් එක පහල තියනව කැමති කෙනෙක් බාගෙන බලන්න

හොඳයිනම් නිකන් තියන රෙප් වලිනුත් සලකල ගියාට වරදක් නෑ..

https://drive.google.com/open?id=0B37J8JHKW4g2T2RzQTY2OHRDX3M
https://mega.nz/#!eNdFBS4R!jx2Ji9UHnZ1BtOShZVlVCeOrvY5Lbk9vQBXkDtc3kOE
ප.ලි.:- මේක මම හදපු ඇප් එකක් නෙවෙයි.මගේ යාලුවෙක් තමයි මට දුන්නෙත්.

Last edited: