නොමිලේ ෆෝන් එකෙන් ටීවී බලමු

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ වැඩ නෑ බං. ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් ඩේටා නම් කැපෙනවා නිකං. ඕකේ About ගිහින් බලපන්කෝ පොඩ්ඩක්.. ගේමක් දෙන්නද දන්නෑ යන්නේ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    929
    113
    Matale \ Colombo
    කොහේ බලන්නද ෆ්‍රී.මේක තනිකරම මයි ටීවී ඇප් එක එඩිට් කරපු එකක්.අහුවෙන්න එපා.අපරාදේ සල්ලිත් කැපුනා.Gamesbond කියල සර්විස් එකක් ඔටෝ ඇවිල්ල ස්බ්ස්ක්‍රයිබ් උනා :angry::angry: මේකෙන් මූ ෆ්‍රී ටීවී බැලුවේ කොහොමද දන්නේ නෑ :angry::angry: