මගේ පොඩි එකාගේ ( 9 years ) penis චු එක අද ඉදිමිලා . චු කරදී රිදෙනවා කියලත් කියනවා. මම වතුර වැඩිපුර බොන්ඩ කිව .
අයේ චෙක් කලා bun කිනිතුලෙක් හිටියා . පොල්තෙල් දාල අයින් කලා . දැන් ඉදිමිච එක අඩු weida bun ? amoxicillin 500 thibba . eken 1/2 dunna . hariyaida bun.
ela wedak
mama nithrama (dawasata 1 ho 2 parak) koththamalli,iramusu,belimal,venival gata wage ewwa thambala bonwa
tea bonne nathima thram
milk tea bonnema na
e arennna fresh milk ekath dan korona hinda gannna widiyak na
awulak na neda ?
![]()
I am not a doctor but i have been studying ayurveda for some years. .. According to my knowledge kisima aulak na machan...... Mama awrudu 15k wenawa milk tea stop karala.....
digatama pain killers bonna wei ehenamමගෙත් හක්කේ දතක් ලාවට කලුවෙලා තියෙනව. කිසිම දෙයක් හපන්න බෑ රිදෙනවා. නිකන් ඉන්නකොටත් රිදිනවා. කැක්කුම වැඩිම උනොත් පේන් කිලර් එකක් බොනවා. මේකට බෙහෙතක් කියපල්ලකෝ මේ කෆිව් සීන් එක ඉවර වෙනකන් පොඩ්ඩක් ශේප් වෙන්න
මගෙත් හක්කේ දතක් ලාවට කලුවෙලා තියෙනව. කිසිම දෙයක් හපන්න බෑ රිදෙනවා. නිකන් ඉන්නකොටත් රිදිනවා. කැක්කුම වැඩිම උනොත් පේන් කිලර් එකක් බොනවා. මේකට බෙහෙතක් කියපල්ලකෝ මේ කෆිව් සීන් එක ඉවර වෙනකන් පොඩ්ඩක් ශේප් වෙන්න