නොමිලේ phone එකක්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    තුන්පත් පැදුරේ රටා මැවෙනකොට- බලන් ඉන්න හරි ආස හිතෙනවා
    පේලි තීර වල ලියකම් මල්කම්- ඔබෙ දෑඟිලි තුඩ'ඟින් ගිලිහෙනවා
    ගත වියපත් මුත් සිත වියපත් නෑ- දෙනෙතේ අදිටන තවම තියෙනවා
    අම්මේ නුඹේ දෑ ඟිලි වල පිහිටෙන්- දරු පැටවුන් කුසගින්න නිවෙනවා

    වෙවුලන අතැඟිලි සැලෙනා තාලෙට-පැදුරේ තුන්පත් රටා මැවුනිදෝ
    ලියකම් මල්කම් පාට වැටෙනුයේ- නුඹේ කඳුලු ලේ වල පැහැයෙන්දෝ
    ලොවට රජුන් රජ කුමරුන් වැඩියේ-නුඹේ දිරිය සුසුමකින්ම නේදෝ
    අම්මේ නුඹ හට වරම් ලැබෙනුයේ- ලොවට උතුම් බුදු බවට නොවේදෝ..\\


    -ඉන්දික\kingdewi
    (මෙය ගී පදමාලාවකි. සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කලෙමි)


    patta :D
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ÿla lÿ,e,a iemhla fia bjiq wmf.a ohd
    ish¨ lvq¨ uev fmkaúh isky uqyqK ,hd
    tkuq;a is; hg ;snq wef. ÿla .skaor jid
    Èß .ekaúh bÈßhgu hjq lsh ksis f,id

    tod wmg Tn .ek ;rylauh we;s jqfha’’’
    tfy;a kqfò ÿla iqiquka wohs jegyqfka’’’
    uõ fifkyi jegfykakg kï ksis f,fia’’’
    ;ukq;a uõ msh moúh ,eìh hq;=o wfka’’’

    oi uila wm tijQ Èßhg
    úis jila /ljrKh ÿkakdg
    wmf.a je/È ksje/È flrejdg
    nqÿjkakg m;ñ uu wïudg

    [FONT=&quot][/FONT][FONT=&quot](dcd[/FONT][FONT=&quot]weerawardhana)[/FONT]

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදෝ මේකේ ජයග්‍රාහකයා කව්ද ? මට මේකට එන්නත් බැරි උනානේ ? හ්ම්ම් ... :rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අෆ්ෆා දිනේ පහු වෙලානේ...:nerd::nerd:
    කාටද ෆෝන් 1 හම්බුනේ?:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදා චීත්තයක් පස්සේ දුවනවා (කොලු නංගී පස්සේ ) ... මොන මගුලක් කරනවද මන්ද ? දැන් නිකන්ම මව් ගුණ වයන්න හිතයි මේ ත්‍රෙඩ් එකේ වෙදා ගැන කියල ... :lol:
     

    kingdewi

    Well-known member
  • වෙදා චීත්තයක් පස්සේ දුවනවා (කොලු නංගී පස්සේ ) ... මොන මගුලක් කරනවද මන්ද ? දැන් නිකන්ම මව් ගුණ වයන්න හිතයි මේ ත්‍රෙඩ් එකේ වෙදා ගැන කියල ... :lol:

    අෆ්ෆා..සිරාද?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වෙදා චීත්තයක් පස්සේ දුවනවා (කොලු නංගී පස්සේ ) ... මොන මගුලක් කරනවද මන්ද ? දැන් නිකන්ම මව් ගුණ වයන්න හිතයි මේ ත්‍රෙඩ් එකේ වෙදා ගැන කියල ... :lol:
    වෙදාට චීත්තේ දැකලා ඔක්කෝම අමතක වෙලා වගේ:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදෝ මේකේ ජයග්‍රාහකයා කව්ද ? මට මේකට එන්නත් බැරි උනානේ ? හ්ම්ම් ... :rolleyes:

    dan kauda dinne

    කවුද මේකේ ජයග්‍රාහකයා

    අෆ්ෆා දිනේ පහු වෙලානේ...:nerd::nerd:
    කාටද ෆෝන් 1 හම්බුනේ?:rolleyes::rolleyes:

    උඹලත් දාපල්ල දිනේ දික් කරල තියෙන්නෙ