නොමිලේ Web Hosting - අළුත් අවුරුද්දට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    නොමිලේ Web Hosting - අළුත් අවුරුද්දට

    logo.png


    ඔන්න ආයෙමත් කට්ටියට Promotion එකක් අරගෙන ආව‍.. නත්තලට දුන්නෙ අළුත් යාළුවොන්ට.. මේ පාර දෙන්නෙ අපේ පරණ යාළුවොන්ට :yes:

    Coupon Code : NEW2016YEAR

    500MB Package එක ඔයාට නොමිලේ ලබා ගන්න පුළුවන්.. ඔයාට කලින් ගත්තු Active Order එකක් තියෙන්න ඕන.. ඒච්චරයි... ඒ වගේම අළුත් යාළුවොන්ටත් කැමති නම් Domain එකක් වගේ අරගෙන ඉවර වෙලා, මේ Promo Code එකෙන් නොමිලේ Web Space එකක් ගන්න පුළුවන්‍‍‍... ;) මේක Valid වෙන්නෙ 2016-01-01 වෙනිද වෙනකන් විතරයි... :D

    Website එකට මෙතනින් යන්න...
    https://www.peekhosting.com

    අපේ Company එක ගැන දැනගන්න මේක බලන්න...
    http://elakiri.com/forum/showthread.php?t=1714669