නොමිලේ Web Hosting අළුත් අවුරුද්දට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නොමිලේ Web Hosting අළුත් අවුරුද්දට

    අවුරුදු සමයේ අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්න, අළුත් බිස්නස් එකක් පටන් ගන්න, අලුතින් සයිට් එකක් පටන් ගන්න නැකත් වෙලාවට මොනව හරි Web එකක් හදන්න හිතාගෙන ඉන්න අපේ එලකිරියෙ යාළුවොන්ට අපි අවුරුදු තෑගි දෙනව මේ පාරත්... :shocked:

    දැන්ම යන්න https://www.peekhosting.com

    ගිහින් 100MB Shared Hosting පැකේජ් එක Order කරන්න.. Order කරද්දි මෙන්න මේ Coupon Code එක ගහල යන්න එතකොට පළවෙනි අවුරුද්දටම සත පහක් වත් ගෙවන්නෙ නැතුව ඔයාලගෙ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්... :yes:

    Promo Code : NewYear2016

    අපේ යාළුවො 100 දෙනෙකුට මේ පාර මේ පැකේජ් එක දෙන්න හිතාගෙන ඉන්නව... :yes:

    24xnj44.jpg


    Promotion Valid until : 2016-04-25

    cPanel Powered, PHP 7, MySQL Latest, phpMyAdmin, UK Servers...

    වැඩි විස්තර සඳහා, 071-5116302 හෝ 071-2002202 අමතන්න
    නැත්නම් contact {at} peekhosting {dot} com එකට Email කරන්න


    Order කරද්දි මතක ඇතුව Domain එකක් එක්ක Order කරනව නම් ඔයාලට invoice එකට ගෙවන්න වෙනව. Domain එකක් නැතුව Order කරොත් එවෙලෙම Auto Active වෙයි.. Checkout කරන්න කලින් දෙපාරක් බලන්න Cart balance එක 0 ද කියල.. අළුත් යාලුවොන්ට තමයි මේ චාන්ස් එක... මතක ඇතුව දෙපාර දෙපාර හොර Accounts හදාගෙන Signup වෙන්න එපා.. Accounts ඔක්කොම Remove කරල දානව Spamming හින්ද... මේ පැකේජ් එකේ Addon Domains නැහැ. ඒ හින්ද ඇත්ත Domain එකටම ගන්නකොට ගන්න... :) Domain එකක් ගන්න නම් ඉන්නෙ ඒ Domain එකට හරියන්න ගන්න...

    ගත්ත කට්ටිය පොඩි බම්ප් එකක් එක්ක කොමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද... නිකම්න Shape එකේ අරන් ඉන්නෙ නැතුව... :confused:
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Uba websites hadala denawada machan..podi site ekak hadaganna one accounting firm ekakta , Basic Information site ekak.Page 3,4ka wage.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Uba websites hadala denawada machan..podi site ekak hadaganna one accounting firm ekakta , Basic Information site ekak.Page 3,4ka wage.

    hadanawa machan.... podi ekak nam dawas 2n 3n hadala dennam.. mata call ekak denna free welawaka wisthara katha karamu.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    hadanawa machan.... podi ekak nam dawas 2n 3n hadala dennam.. mata call ekak denna free welawaka wisthara katha karamu.

    මගේ වැඩකුත් තියෙනව කරගන්න .මතකද මාස 2කට වගේ කලින් PM කලා .අව්රුද්දෙන් පස්සේ වැඩේ කරමු මම CALL 1ක් දෙන්නම්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මගේ වැඩකුත් තියෙනව කරගන්න .මතකද මාස 2කට වගේ කලින් PM කලා .අව්රුද්දෙන් පස්සේ වැඩේ කරමු මම CALL 1ක් දෙන්නම්

    ela machoo anytime....
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    You are welcome machan... Use the hosting package tell us how is your experience regarding your hosting plan.

    ehema loku idia ekak ne bro. podi wedak patan ganna yanne. thama domain eka gattewath ne. warakapola neda office eka tiyenne. mama awoth cash dila karagannath puluwan neda?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ehema loku idia ekak ne bro. podi wedak patan ganna yanne. thama domain eka gattewath ne. warakapola neda office eka tiyenne. mama awoth cash dila karagannath puluwan neda?

    office eka warakapola. but, langadima move karanna inne location eka mirigama ta. awith hambenna amarui machan. mama wedipura nehe ethana.. cash bank karanna. e athi machan... :yes: