නොමිලේ Web Hosting අළුත් අවුරුද්දට
අවුරුදු සමයේ අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්න, අළුත් බිස්නස් එකක් පටන් ගන්න, අලුතින් සයිට් එකක් පටන් ගන්න නැකත් වෙලාවට මොනව හරි Web එකක් හදන්න හිතාගෙන ඉන්න අපේ එලකිරියෙ යාළුවොන්ට අපි අවුරුදු තෑගි දෙනව මේ පාරත්...
දැන්ම යන්න https://www.peekhosting.com
ගිහින් 100MB Shared Hosting පැකේජ් එක Order කරන්න.. Order කරද්දි මෙන්න මේ Coupon Code එක ගහල යන්න එතකොට පළවෙනි අවුරුද්දටම සත පහක් වත් ගෙවන්නෙ නැතුව ඔයාලගෙ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්...
Promo Code : NewYear2016
අපේ යාළුවො 100 දෙනෙකුට මේ පාර මේ පැකේජ් එක දෙන්න හිතාගෙන ඉන්නව...
Promotion Valid until : 2016-04-25
cPanel Powered, PHP 7, MySQL Latest, phpMyAdmin, UK Servers...
වැඩි විස්තර සඳහා, 071-5116302 හෝ 071-2002202 අමතන්න
නැත්නම් contact {at} peekhosting {dot} com එකට Email කරන්න
Order කරද්දි මතක ඇතුව Domain එකක් එක්ක Order කරනව නම් ඔයාලට invoice එකට ගෙවන්න වෙනව. Domain එකක් නැතුව Order කරොත් එවෙලෙම Auto Active වෙයි.. Checkout කරන්න කලින් දෙපාරක් බලන්න Cart balance එක 0 ද කියල.. අළුත් යාලුවොන්ට තමයි මේ චාන්ස් එක... මතක ඇතුව දෙපාර දෙපාර හොර Accounts හදාගෙන Signup වෙන්න එපා.. Accounts ඔක්කොම Remove කරල දානව Spamming හින්ද... මේ පැකේජ් එකේ Addon Domains නැහැ. ඒ හින්ද ඇත්ත Domain එකටම ගන්නකොට ගන්න...
Domain එකක් ගන්න නම් ඉන්නෙ ඒ Domain එකට හරියන්න ගන්න...
ගත්ත කට්ටිය පොඩි බම්ප් එකක් එක්ක කොමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද... නිකම්න Shape එකේ අරන් ඉන්නෙ නැතුව...
අවුරුදු සමයේ අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්න, අළුත් බිස්නස් එකක් පටන් ගන්න, අලුතින් සයිට් එකක් පටන් ගන්න නැකත් වෙලාවට මොනව හරි Web එකක් හදන්න හිතාගෙන ඉන්න අපේ එලකිරියෙ යාළුවොන්ට අපි අවුරුදු තෑගි දෙනව මේ පාරත්...

දැන්ම යන්න https://www.peekhosting.com
ගිහින් 100MB Shared Hosting පැකේජ් එක Order කරන්න.. Order කරද්දි මෙන්න මේ Coupon Code එක ගහල යන්න එතකොට පළවෙනි අවුරුද්දටම සත පහක් වත් ගෙවන්නෙ නැතුව ඔයාලගෙ පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්...

Promo Code : NewYear2016
අපේ යාළුවො 100 දෙනෙකුට මේ පාර මේ පැකේජ් එක දෙන්න හිතාගෙන ඉන්නව...

Promotion Valid until : 2016-04-25
cPanel Powered, PHP 7, MySQL Latest, phpMyAdmin, UK Servers...
වැඩි විස්තර සඳහා, 071-5116302 හෝ 071-2002202 අමතන්න
නැත්නම් contact {at} peekhosting {dot} com එකට Email කරන්න
Order කරද්දි මතක ඇතුව Domain එකක් එක්ක Order කරනව නම් ඔයාලට invoice එකට ගෙවන්න වෙනව. Domain එකක් නැතුව Order කරොත් එවෙලෙම Auto Active වෙයි.. Checkout කරන්න කලින් දෙපාරක් බලන්න Cart balance එක 0 ද කියල.. අළුත් යාලුවොන්ට තමයි මේ චාන්ස් එක... මතක ඇතුව දෙපාර දෙපාර හොර Accounts හදාගෙන Signup වෙන්න එපා.. Accounts ඔක්කොම Remove කරල දානව Spamming හින්ද... මේ පැකේජ් එකේ Addon Domains නැහැ. ඒ හින්ද ඇත්ත Domain එකටම ගන්නකොට ගන්න...
Domain එකක් ගන්න නම් ඉන්නෙ ඒ Domain එකට හරියන්න ගන්න...ගත්ත කට්ටිය පොඩි බම්ප් එකක් එක්ක කොමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද... නිකම්න Shape එකේ අරන් ඉන්නෙ නැතුව...

Last edited: