නොමිලේ_WiFi

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    කවද වෙනකන්ද දන්නෙ නැහැ.​
    :frown::frown::frown::frown::frown:

    අප්‍රේල් මහ මැතිවරනය වෙනකල් විතරලු බන්? :lol: දන්නේ නෑ.. :dull: එහෙමනේ අපේ රටේ හැටි:oo:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් උස්සන් පලකෝ ලැප් එහෙම කරගහන් දැන්
    එහෙනම් ස්ටේශන් වල ඉඳී පිටසක්වල ජීවීන් වගේ අපේ
    උන් එහෙන් මෙහෙන් වයර් ඇදන්....:sorry:

    ස්මාර්ට් ෆෝන් තියන උන්ට නම් හොඳයි ඉතින් ටැබක්
    තිබ්බත් ශේප් නේ :dull: