නොමිළේ දුන්න "Tab"

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නොමිළේ දුන්න "Tab"

    ssm7jG.jpg


    nose-pick-booger-smiley-emoticon.gif
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකට තමා කියන්නේ යහපාලනය කියල :lol::lol::rofl::rofl:

    බලමු අර ඉස්කෝල වලටත් ඔය වගේම ටැබ් දෙයිද කියල :lol::growl::P

    ලක්ෂ 62 ඔබට දැන් ශතුටුද ?:lol::P
     
    • Like
    Reactions: Lejayange

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක්කුද බන් මේ ජර්නලිස්ට්ලා. ආන්ඩුවේන් ටැබ් අරගෙන රෙද්දක් ඇදගෙන නිදහස් මාද්යවේදියෙක් වෙන්න පුලුවන්ද? ඔය ටැබ් රෙද්ද අතට ගත්තු දා ඉදන් ඌ ආන්ඩුවේ වහලෙක්නේ. ලැජ්ජයි මෙහෙම උන් ගැන. ලොකේ මාද්යවේදියො කියන්නේ සමහරවිට තමන්ගේ මිඩියා එකේ ලොක්කට උනත් කෙලවන්න පුලුවන් නිදහසක් තියන ෆ්‍රීලාන්ස් උන්. මෙහෙම ආන්ඩුවක් කරන එකම අසීලාචරයි. ගන්න එකා ඉට වඩා පිම්පියෙක්.
     
    • Like
    Reactions: Lejayange