මොක්කුද බන් මේ ජර්නලිස්ට්ලා. ආන්ඩුවේන් ටැබ් අරගෙන රෙද්දක් ඇදගෙන නිදහස් මාද්යවේදියෙක් වෙන්න පුලුවන්ද? ඔය ටැබ් රෙද්ද අතට ගත්තු දා ඉදන් ඌ ආන්ඩුවේ වහලෙක්නේ. ලැජ්ජයි මෙහෙම උන් ගැන. ලොකේ මාද්යවේදියො කියන්නේ සමහරවිට තමන්ගේ මිඩියා එකේ ලොක්කට උනත් කෙලවන්න පුලුවන් නිදහසක් තියන ෆ්රීලාන්ස් උන්. මෙහෙම ආන්ඩුවක් කරන එකම අසීලාචරයි. ගන්න එකා ඉට වඩා පිම්පියෙක්.