නොයිස් එක අඩු...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    නොයිස් එක ගොඩක් ම අඩු ස්ටෑන්ඩ් ෆෑන් වර්ගයක් කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්... ගොඩක් ෆෑන් මාස කීපයක් යනකොට ම අමුතු සද්ද දාන්න ගන්නවනෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Innovax and Mitsubishi dekama thiyenawa, Mitsubishi eke hulan ena sadde witharai, patta solid bande
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    Innovax and Mitsubishi dekama thiyenawa, Mitsubishi eke hulan ena sadde witharai, patta solid bande
    eka tikak ganan ne.

    3 blade da 5 blade da hoda. deke wenasak thiyeda noise eka gaththama.
    ------ Post added on Jan 7, 2025 at 11:38 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,767
    113
    eka tikak ganan ne.

    3 blade da 5 blade da hoda. deke wenasak thiyeda noise eka gaththama.
    ------ Post added on Jan 7, 2025 at 11:38 PM
    5 blade යූස් කරන්නෙ දැන් අවුරුදු 3 වෙනව අවුලක් නෑ. මොක ගත්තත් මාසෙකට සැරයක්වත් සුද්ද කරපන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    Innovex ,Sisil මේ දෙකම හොදයි

    SiSIl 3 speed fan එකේ නම් සද්දේ නැති තරම්. ඉනොවෙක්ස් එකට වඩා මේකෙ හුළංඑනවා. පෙතිති ගොඩක් තියනවා. මේකට රිමෝට් එකකුත් දෙනවා
    https://www.singersl.com/product/si...sROFYSMfg8qXBb1hboqVP7vrJtEXe7yHnsJBTzdzfi2bo
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    eka tikak ganan ne.

    3 blade da 5 blade da hoda. deke wenasak thiyeda noise eka gaththama.
    ------ Post added on Jan 7, 2025 at 11:38 PM
    දැන් නම් කොහොමද දන්නෙ නෑ බං මම ගත්තෙ ඉස්සර අබාන්ස් ක්ලියරන්ස් එකකින්. මිට්සුබිශි දෙකක් ගත්තා බොක්ස් පිටින් එකක් 4500යි