කොහොමත් තව අවරුදු 5ක් ඇතුලත අඩුම තරමේ තව මෙගා වොට් 800 කවත් ගල් අගුරු බලාගාරයක් හැදුවේ නැත්තන් ලොකු අමාරුවක වැටෙනවා. අර ඉන්දියාවෙන් හදන සාම්පුර් ලබ්බෙන් නම් මහ ලොකු දෙයක් කරගන්න හම්බවෙන්නේ නැහැ. ඊලග අවරුදු 5ට ලොකු plan එකක් තියෙන්න ඕන. මෙහෙම යන්නන් වාලේ ගිහිල්ල නම් හරියන්නේ නැහැ. ඉන්නෙත් මරු ඇමතියෙක්නේ. රන්ජිත් සියඹලාපිටිය කාරය නිදන් ඉදල දැන් තමයි පොඩ්ඩක් ඇහැරිලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු රන්ජිත් සියඹලාපිටිය කියන්නේ විදුලිබල හා බලශක්ති ඇමති කියල දන්නෙත් දැනුයි.





