නොරොච්චෝලේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
meka thibbe anduwema gottek ge site eke(lankacnews) ..uba monaa kiwwath oka laabe balagena karapu deyak kiyala ona podi ekekta therenawa..sudda paththakata dapan.ethakota japannu?un apita ona tharam adara denawa.ethakota uba eka gana mokada kiyanne?:rolleyes:
සිරාවටම උඹලා මාර මිනිස්සු බන්. ඇටයක් පස් දාලා වහලා පහුවදා ගෙඩි හොයනව. එතන තමයි සුද්දගෙයි අපෙයි වෙනස, :dull:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland

    උබේ ඇට දෙකම පස්දාල වහල දැන් අවරුදු කියක් වෙනවද... දැන් එතන ගසුත් පලවෙලා ගෙඩිත් හැදිලා..
    :nerd:
     
    • Like
    Reactions: king_pandukabaya

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචංලා පත්තර කාරයෝ කියන දේවල් 100% ක්ම ඇත්ත නෙවෙයිනේ. මම වැඩ කරන්නෙත් power plant එකක නිසා මම දන්නවා ලංකාවෙ electricity field එක ගැන පත්තර වල යන දේවල් වලින් 85-90% ක්ම නොදැනුවත්කමට කියන කතා. මේව අපේ රටට අයිති හින්දත් ලයිට් බිල එන්න එන්නම වැඩි වෙන හින්දත් මේව ගැන හොයන්නැතුව ඉන්න අපි කාටවත් බෑනෙ. හැබැයි ඉතින් පොඩ්ඩක් සාධාරණව මේ ගැන බලනවනම් තමයි හොඳ.

    මේ කතාව ගැන කියන කොට හැමෝම දැන ගන්න ඕන නොරොච්චෝලෙ කියන්නෙ base load power plant එකක්. ඒ කියන්නෙ දුවන්න ගත්තම එක දිගට සති ගාණක් දුවනවා. සාපේක්ෂව ඉන්ධන මිල අඩු වීමත් coal power plant එකක load එක ලේසියෙන් අඩු වැඩි කරන්න බැරි වීමත් තමයි මේකට හේතුව.

    ඉතින් මෙහෙම දුවන machine හොඳට maintain කරන එක අනිවාර්යයි. මේ වගේ annual maintenance එකක් කරන්නෙ ඒකයි. ඒත් ගොඩක් අය අහන්නෙ මෙච්චර කැඩිලත් තව annual maintenance මොකටද කියල. හැබැයි ඉතින් කැඩුනම try එක දෙන්නෙ කොහොමහරි ලෙඩේ හදාගෙන ආපහු දුවන්න මිසක් හොඳට තියෙන parts වල maintenance කරන්න නෙවෙයිනෙ.

    නොරොච්චෝලෙ තියෙන්නෙ බඩු නිසා කැඩෙන බව නම් ඇත්ත කතාව. හැබැයි ඉතින් එංගලන්තෙ, ප්‍රංශෙ වගේ දියුණු රටවල් අපිට ණය දෙන්නෙ නැති කොට චීනගෙ ණය අරගෙන උන්ගෙ බඩුම ගන්න වෙන එක තමයි දුක.:(:(:(

    wahanna nam one thamai...mokada avruddata sarayak maintain karanna epaya...ath mulu plant ekama wahanne...munta kisima strtegy ekak nathi nisayi.... section eken section ekaka maintain karanam mokada.....:angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    wahanna nam one thamai...mokada avruddata sarayak maintain karanna epaya...ath mulu plant ekama wahanne...munta kisima strtegy ekak nathi nisayi.... section eken section ekaka maintain karanam mokada.....:angry::angry:

    මේක වැඩ කරනවාට වඩා අවුරුද්දේ වැඩි හරියක්ම කැඩිලා. හැදුවේ 2011
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේක වැඩ කරනවාට වඩා අවුරුද්දේ වැඩි හරියක්ම කැඩිලා. හැදුවේ 2011

    aththa amchan...... .... commis awayin passe okata wena de balanne naha....lesama..arunge labe upya gaththta passe... unma okata ginithiyala... insurance aran kapila yai............ :angry::angry::angry:
    MR ge jeewithe.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිකන් දීපු ජපන් එක එපා කියල නයට ගත්ත චීන එක....... 2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක ඕවා මොනවද ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවටම උඹලා මාර මිනිස්සු බන්. ඇටයක් පස් දාලා වහලා පහුවදා ගෙඩි හොයනව. එතන තමයි සුද්දගෙයි අපෙයි වෙනස, :dull:

    උබ වගේ කිරෙන් බාල වුන එකෙක්ට මේවා තේරෙන්නේ නැහැ බං..ඇත්ත සුද්දගෙයි අපෙයි ඕන තරම් වෙනසක් කම් තියෙනවා..ඒකනේ උන් දියුණු..ලංකාවේ උන්ගේ වගේ හොර වැඩ උන්ගේ නැහැ..:no:
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    wahanna nam one thamai...mokada avruddata sarayak maintain karanna epaya...ath mulu plant ekama wahanne...munta kisima strtegy ekak nathi nisayi.... section eken section ekaka maintain karanam mokada.....:angry::angry:

    එහෙම තමයි බන් කරන්නෙ, ඒත් තාම commission කරල තියෙන්නෙ එක unit එකයි නෙ. (2nd unit එක එන්නෙ මේ අවුරුද්දෙ අග.) ඉතින් ඒක maintenance කරනව කියන්නෙ plant එක වහනව කියන එක තමයි.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචංලා පත්තර කාරයෝ කියන දේවල් 100% ක්ම ඇත්ත නෙවෙයිනේ. මම වැඩ කරන්නෙත් power plant එකක නිසා මම දන්නවා ලංකාවෙ electricity field එක ගැන පත්තර වල යන දේවල් වලින් 85-90% ක්ම නොදැනුවත්කමට කියන කතා. මේව අපේ රටට අයිති හින්දත් ලයිට් බිල එන්න එන්නම වැඩි වෙන හින්දත් මේව ගැන හොයන්නැතුව ඉන්න අපි කාටවත් බෑනෙ. හැබැයි ඉතින් පොඩ්ඩක් සාධාරණව මේ ගැන බලනවනම් තමයි හොඳ.

    මේ කතාව ගැන කියන කොට හැමෝම දැන ගන්න ඕන නොරොච්චෝලෙ කියන්නෙ base load power plant එකක්. ඒ කියන්නෙ දුවන්න ගත්තම එක දිගට සති ගාණක් දුවනවා. සාපේක්ෂව ඉන්ධන මිල අඩු වීමත් coal power plant එකක load එක ලේසියෙන් අඩු වැඩි කරන්න බැරි වීමත් තමයි මේකට හේතුව.

    ඉතින් මෙහෙම දුවන machine හොඳට maintain කරන එක අනිවාර්යයි. මේ වගේ annual maintenance එකක් කරන්නෙ ඒකයි. ඒත් ගොඩක් අය අහන්නෙ මෙච්චර කැඩිලත් තව annual maintenance මොකටද කියල. හැබැයි ඉතින් කැඩුනම try එක දෙන්නෙ කොහොමහරි ලෙඩේ හදාගෙන ආපහු දුවන්න මිසක් හොඳට තියෙන parts වල maintenance කරන්න නෙවෙයිනෙ.

    නොරොච්චෝලෙ තියෙන්නෙ බඩු නිසා කැඩෙන බව නම් ඇත්ත කතාව. හැබැයි ඉතින් එංගලන්තෙ, ප්‍රංශෙ වගේ දියුණු රටවල් අපිට ණය දෙන්නෙ නැති කොට චීනගෙ ණය අරගෙන උන්ගෙ බඩුම ගන්න වෙන එක තමයි දුක.:(:(:(

    Productions ගිය Power plant එකක් කියන්නෙ 24x7 වැඩකරන තැනක්!! මෙවගේ තැනක Preventive maintenance හෝ Annual maintenance කියන්නෙ Zero (0) downtime tasks . ලෝකෙ කොහෙවත් අහල තියනවද Productions ගිය Power plant එකක් maintenance වලට මාසයකට වැඩි කාලයක් වහල තිබුනු තැනක්??? අනික මෙක හරියට commission කරලත් ඉවර නැත්නම් මොන මගුලකටද ලොකෙට පරකාසෙට open කරෙ??? මුන්ගෙ තියෙන්නෙ බොරුවෙහිල....!!! :no::no::no: 90' දශකයේ අග බාගයේදි ජෙර්මනියෙ ප්‍රදාන නගරයක කොටසකට පැය 4 විදුලිබලය ඇනහිටිය කියල එරටේ විදුලිබල ඇමති තම ඇමතිකමෙන් ඉල්ල අස්වුනා....:D:D

    මේක කවුද කරේ , කවුද ස්ල්ලි දුන්නෙ කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේවගේ projects manage කරන්නෙ , decision make කරන්නෙ මොන හරක්ද කියන එක....:angry::angry::angry:

    නොරොච්චෝලේ කියන්නෙ පටන්ගත්තුදා ඉදලම අසාර්තක
    projects එකක්.....
    :no::angry::growl:
    අපේ පන්ඩිතයන්ට ඉලෙක්ට්‍රිකලුත් බෑ.!, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්ටුත් බෑ!, negotiationනුත් බෑ!, පොලවෙ පයගහල ඉදගන යමක් සිදුවෙන හැටි යතාර්තව අවබෝද කරගන්නත් බෑ...!!!
    :no::no::no::no:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    ජපානෙන් නිකං දුන්න පවර් ප්ලාන්ට් එක ගත්තේ නෑ ඇයි කොමිස් නෑ නෙ එකෙන්. කැඩුනම එකෙනුත් ගසා කන්න බෑ නේ

    චීනෙන් ණයට සල්ලි අරන් උන්ගෙනම මේ මගුල ගත්ත. අන්තිමට කරන්ට් එකත් හරියට නෑ ණය නම් වෙලාවට ගෙවන්න වෙනවා. සල්ලිත් නෑ කරන්ට් එකත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    මචංලා පත්තර කාරයෝ කියන දේවල් 100% ක්ම ඇත්ත නෙවෙයිනේ. මම වැඩ කරන්නෙත් power plant එකක නිසා මම දන්නවා ලංකාවෙ electricity field එක ගැන පත්තර වල යන දේවල් වලින් 85-90% ක්ම නොදැනුවත්කමට කියන කතා. මේව අපේ රටට අයිති හින්දත් ලයිට් බිල එන්න එන්නම වැඩි වෙන හින්දත් මේව ගැන හොයන්නැතුව ඉන්න අපි කාටවත් බෑනෙ. හැබැයි ඉතින් පොඩ්ඩක් සාධාරණව මේ ගැන බලනවනම් තමයි හොඳ.

    මේ කතාව ගැන කියන කොට හැමෝම දැන ගන්න ඕන නොරොච්චෝලෙ කියන්නෙ base load power plant එකක්. ඒ කියන්නෙ දුවන්න ගත්තම එක දිගට සති ගාණක් දුවනවා. සාපේක්ෂව ඉන්ධන මිල අඩු වීමත් coal power plant එකක load එක ලේසියෙන් අඩු වැඩි කරන්න බැරි වීමත් තමයි මේකට හේතුව.

    ඉතින් මෙහෙම දුවන machine හොඳට maintain කරන එක අනිවාර්යයි. මේ වගේ annual maintenance එකක් කරන්නෙ ඒකයි. ඒත් ගොඩක් අය අහන්නෙ මෙච්චර කැඩිලත් තව annual maintenance මොකටද කියල. හැබැයි ඉතින් කැඩුනම try එක දෙන්නෙ කොහොමහරි ලෙඩේ හදාගෙන ආපහු දුවන්න මිසක් හොඳට තියෙන parts වල maintenance කරන්න නෙවෙයිනෙ.

    නොරොච්චෝලෙ තියෙන්නෙ බඩු නිසා කැඩෙන බව නම් ඇත්ත කතාව. හැබැයි ඉතින් එංගලන්තෙ, ප්‍රංශෙ වගේ දියුණු රටවල් අපිට ණය දෙන්නෙ නැති කොට චීනගෙ ණය අරගෙන උන්ගෙ බඩුම ගන්න වෙන එක තමයි දුක.:(:(:(

    මචං දන්නෙ නැති නිසයි අහන්නේ මම නම් මෙහෙම මේන්ටේන් වලට බලාගාරයක් වහනවා දැක්කමයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපානෙන් නිකං දුන්න පවර් ප්ලාන්ට් එක ගත්තේ නෑ ඇයි කොමිස් නෑ නෙ එකෙන්. කැඩුනම එකෙනුත් ගසා කන්න බෑ නේ

    චීනෙන් ණයට සල්ලි අරන් උන්ගෙනම මේ මගුල ගත්ත. අන්තිමට කරන්ට් එකත් හරියට නෑ ණය නම් වෙලාවට ගෙවන්න වෙනවා. සල්ලිත් නෑ කරන්ට් එකත් නෑ.
    ඔකේ ලොකුම හින යන වැඩේ මේ වල් බූරු ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ පාරවල් හදන්නෙ, බලාගාර හදන්නේ මහින්ද තොමො අපට ආදරේට කියලානේ බන්.. ගමේ බායියලා චන්දෙ දෙනවා හිටු කියලා ගල් ගොඩක්, ලයිට් කනුවක් පාරෙ අයිනේ බාලා ගියාම..