නොරොච්චෝලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන්ඩ බන් වහල තියෙන්නෙ,උබලට පයිත්තියන්ද :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හදන්ඩ බන් වහල තියෙන්නෙ,උබලට පයිත්තියන්ද :P:P

    ඕක ඕපන් කරපු දවසේ ඉඳලා හදනවනේ බන්. 2011 නේද ලොක්කා පුක උඩ දාගෙන අරකද මේකද කියලා ඕපන් කරේ???:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: 910

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඕපන් කරපු දවසේ ඉඳලා හදනවනේ බන්. 2011 නේද ලොක්කා පුක උඩ දාගෙන අරකද මේකද කියලා ඕපන් කරේ???:lol::lol::lol::lol:
    හදන්නෙ නැති,කැඩෙන්න නැති,බලාගරයක් තියෙන රටක් කියපන් බලන්ඩ බුරන්නෙ නැතුව.:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    හදන්නෙ නැති,කැඩෙන්න නැති,බලාගරයක් තියෙන රටක් කියපන් බලන්ඩ බුරන්නෙ නැතුව.:P:P

    මේ විදිහට දුවනවට වඩා කැඩෙන බලාගාරයක් තියෙන රටක් කියපං බලන්න බුරන්නෙ නැතුව.:P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හදන්නෙ නැති,කැඩෙන්න නැති,බලාගරයක් තියෙන රටක් කියපන් බලන්ඩ බුරන්නෙ නැතුව.:P:P

    hari ehenam uba kiyapan balanna norochchole wage kadena norechchole wage hadana loke thiyena power plant ekak??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari ehenam uba kiyapan balanna norochchole wage kadena norechchole wage hadana loke thiyena power plant ekak??
    මේ විදිහට දුවනවට වඩා කැඩෙන බලාගාරයක් තියෙන රටක් කියපං බලන්න බුරන්නෙ නැතුව.:P:P

    මම අහපු දේට උත්තර දිල හිටපියවු,කො බොලාගෙ කට විතරයි උත්තර නැ. :lol::lol::lol::P
    දැන් උබල කියන්නෙ ලොකෙ තියෙන අනිත් බලාගාර
    කැඩෙන්න නැ කියලද?:P බොලා දන්නෙ නැතුවට මට කරන්ඩ දෙයක් නැ, කැඩෙන නෙමේ,පුපුරපු බලාගාරත් තියෙනව.:P:P මිහරක් ඇහුවොත් අහන්නෙ ගොන් ප්‍රස්නයක් :P:P:lol::P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔක පිපුරුවනම් එකක් බන්.. එතනින් ඉවරයිනේ.. :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me yana widihata ekath weyi machan....
    චීන්නු අපිට ආදරේට ඔක හැදුවා නෙමෙයිනේ.. උන් නය දීලා ඒ නය උන්ගෙම කොම්පැනියකට දීලා අපි දැන් ගෙවනවා.. ඊට හපන් උන් ඔක කලේම උන්ගෙ ගල් අගුරු ටික මෙහෙට පටවලා සම්තින් එකක් ගන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ සල්ලි කනවට වඩා ඔය මල දානේ පුපුරල යන එක යහපතියි..
    කට ඇරගෙන බලන් හිටපිය.:P:P උබලට කවදා හරියයිද :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හදන්නෙ නැති,කැඩෙන්න නැති,බලාගරයක් තියෙන රටක් කියපන් බලන්ඩ බුරන්නෙ නැතුව.:P:P

    ලංකාවේ. ඔය මගුල තමයි. ඕපන් කරපු දවසේ ඉඳලා කොට උඩ. :lol::lol::lol:

    ලෝකේ තව ඕනේ තරන් ගල් අඟුරු බලාගාර තියනවා. ඒවා මේන්ටේන් කරන්ඩ වහනවා හැබැයි ඔච්චර කල් ගන්නේ නෑ. වැඩිම උනොත් දවසයි දෙකයි. නැත්තන් ඒ රටේ අදාල නිලධාරීන් ගෙදර. එකට අපේ ලංකාවේ. :rofl::rofl::rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීන්නු අපිට ආදරේට ඔක හැදුවා නෙමෙයිනේ.. උන් නය දීලා ඒ නය උන්ගෙම කොම්පැනියකට දීලා අපි දැන් ගෙවනවා.. ඊට හපන් උන් ඔක කලේම උන්ගෙ ගල් අගුරු ටික මෙහෙට පටවලා සම්තින් එකක් ගන්න..
    ගල් අගුරු ඒරොප්පෙන් ගේන්ඩ කියලද කියන්නෙ.:lol: :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙන්න මහින්ද චින්තනයේ තවත් ආඩම්බර කාර ව්‍යාපෘතියක ප්‍රතිපලයක්

    නොරොච්චෝලේ දින 40 කට වහයි

    norochcholai_b.jpg

    නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන්දන පතිරගේ මහතා ඒ බව කියයි.

    නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ඇරැඹුවේ 2011 මාර්තු මාසයේදිය.

    යකෝ මේක වැඩ කරනවාට වඩා වැඩියෙන්ම කැඩිලානේ.
    :angry::angry::angry:

    repairs and modifications walata wahanna wenawa thamai.all the engineers know external combustion engines little bit high Maintenance, its normal.nothing to bitching about it. all other power stations working .so nothing to worry.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ. ඔය මගුල තමයි. ඕපන් කරපු දවසේ ඉඳලා කොට උඩ. :lol::lol::lol:

    ලෝකේ තව ඕනේ තරන් ගල් අඟුරු බලාගාර තියනවා. ඒවා මේන්ටේන් කරන්ඩ වහනවා හැබැයි ඔච්චර කල් ගන්නේ නෑ. වැඩිම උනොත් දවසයි දෙකයි. නැත්තන් ඒ රටේ අදාල නිලධාරීන් ගෙදර. එකට අපේ ලංකාවේ.
    :rofl::rofl::rofl::lol:
    දවසෙන් දෙකෙන් මෙන්ටෙන් කරනව එහෙනම් සෙල්ලම් එකක් වෙන්ඩ ඇති.:P ඇයි බන් ඔච්චර බොරු කියන්නෙ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගල් අගුරු ඒරොප්පෙන් ගේන්ඩ කියලද කියන්නෙ.:lol: :P
    ඒරොප්පෙ බඩු ශුවර් හිවලො.. චීන්නුන්ගෙ ලටපට එලියට බැහැලා බැලු.. කො ලොන්සින් බයිසිකල්.. අර ශිහන් කොලුවා සුපර්ස්ටාර් උන වෙලාවේ ඌව් මාකට් කරලා සිහිනෙන් පැදයන්න කියලා දාපු තඩි බයික් දැන් කො??? ඔන්න බොලාලගේ චීන බඩු.. ඒ වගේද බොල ජපන් ඒරොප්පෙ බඩු.. මූලික වියදම ගැන හිතන තොපි වගේ අන්කුට්ටො නිසා තමා රන්ගොජා චීනෙටම ලොඅන්නෙ..
    :P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගල් අගුරු ඒරොප්පෙන් ගේන්ඩ කියලද කියන්නෙ.:lol: :P

    repairs and modifications walata wahanna wenawa thamai.all the engineers know external combustion engines little bit high Maintenance, its normal.nothing to bitching about it. all other power stations working .so nothing to worry.
    ඇට දෙක කොහෙද බන් උබේ.. internal combustion engine මාස හයෙන් හයට ගලවනවද? ඇහ් බොල නරියො, අපි නම් ඔයිල් මාරු කරනවා හැරෙන්න මාස හයෙන් හයට internal combustion engine overhaul කරන්නෙ නැනේ.. මැනුවල් එකේ එහෙම නැ.. තොගෙ එකේ එහෙමද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දවසෙන් දෙකෙන් මෙන්ටෙන් කරනව එහෙනම් සෙල්ලම් එකක් වෙන්ඩ ඇති.:P ඇයි බන් ඔච්චර බොරු කියන්නෙ :P

    ඒවා නියම ප්‍රමිතියට හදන ඒවා හලේ. අපේ ඒවා බාල මගුල්. කොමිස් කුට්ටි වලට හදන ඒවා. ඕවට උඹලා අහු උනාට අපි අහුවෙයි. කාට බොරු කරන්ඩද හලෝ?? උඹම කියපන් ඕක 2011 ඉඳලා 2013 කියන කාලේ ඇතුලේ කී වතාවක් කඩුනද කියලා?:P:P:P:P