නොරොච්චෝලේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ. ඔය මගුල තමයි. ඕපන් කරපු දවසේ ඉඳලා කොට උඩ. :lol::lol::lol:

    ලෝකේ තව ඕනේ තරන් ගල් අඟුරු බලාගාර තියනවා. ඒවා මේන්ටේන් කරන්ඩ වහනවා හැබැයි ඔච්චර කල් ගන්නේ නෑ. වැඩිම උනොත් දවසයි දෙකයි. නැත්තන් ඒ රටේ අදාල නිලධාරීන් ගෙදර. එකට අපේ ලංකාවේ. :rofl::rofl::rofl::lol:
    ඔය බලාගාරේ විදුලිබල මන්ඩලේ පිලිවිතරයන්ට එකග නැ කියලා ඔක චීන්නුන්ට ආපහු ගන්න කිව්වා.. උන් කැමතිත් උනා, හැබැයි උන් කිව්වා කොමිස් එක නම් ගෙවන්න බැ ආපහු කියලා.. ඔන්න ඔතනින් තේරෙනවනේ කොහොමද රන්ගොජාගෙ ගැහිල්ල කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒරොප්පෙ බඩු ශුවර් හිවලො.. චීන්නුන්ගෙ ලටපට එලියට බැහැලා බැලු.. කො ලොන්සින් බයිසිකල්.. අර ශිහන් කොලුවා සුපර්ස්ටාර් උන වෙලාවේ ඌව් මාකට් කරලා සිහිනෙන් පැදයන්න කියලා දාපු තඩි බයික් දැන් කො??? ඔන්න බොලාලගේ චීන බඩු.. ඒ වගේද බොල ජපන් ඒරොප්පෙ බඩු.. මූලික වියදම ගැන හිතන තොපි වගේ අන්කුට්ටො නිසා තමා රන්ගොජා චීනෙටම ලොඅන්නෙ..
    :P:P:P
    හරි හරි මෙ වගෙ 100 ගුනරක් විතර වි‍යදම් කරල එරොප්පෙන් ගෙනාවනම් හොදයි කියලනෙ කියන්නෙ.එතකොට එ වෙන ණය ගෙවන්නෙ උබද?:P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ. ඔය මගුල තමයි. ඕපන් කරපු දවසේ ඉඳලා කොට උඩ. :lol::lol::lol:

    ලෝකේ තව ඕනේ තරන් ගල් අඟුරු බලාගාර තියනවා. ඒවා මේන්ටේන් කරන්ඩ වහනවා හැබැයි ඔච්චර කල් ගන්නේ නෑ. වැඩිම උනොත් දවසයි දෙකයි. නැත්තන් ඒ රටේ අදාල නිලධාරීන් ගෙදර. එකට අපේ ලංකාවේ. :rofl::rofl::rofl::lol:

    machan danne nathuwa boruwata kiyawanna epa. boiler eka heat karannama 10 days walata wadiya yanawa,
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි හරි මෙ වගෙ 100 ගුනරක් විතර වි‍යදම් කරල එරොප්පෙන් ගෙනාවනම් හොදයි කියලනෙ කියන්නෙ.එතකොට එ වෙන ණය ගෙවන්නෙ උබද?:P:P
    යකො තොට ප්‍රායොගික මොලයක් නැද්ද? කන්න බැරි ගමේ බේකරියේ පාන් ගෙඩියක් රුපියල් 40ක් දීලා ගෙනල්ලා උඩ බලාගෙන ඉන්නවට වඩා නරකද? කන්න පුලුවන් ප්‍රීමා පාන් ගෙඩියක් තව රුපියල් 20ක් වැඩිපුර දීලා ගෙනත් බඩ පිරෙන්න කන එක.. (පාන් ගනන් හුදු මනකල්පිතයක් පමනි.. මහජරාගේ ආන්ඩුවෙ පාන් මීට වඩා බොහො ගනන් බව කරුනාවෙන් සලකන්න)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය බලාගාරේ විදුලිබල මන්ඩලේ පිලිවිතරයන්ට එකග නැ කියලා ඔක චීන්නුන්ට ආපහු ගන්න කිව්වා.. උන් කැමතිත් උනා, හැබැයි උන් කිව්වා කොමිස් එක නම් ගෙවන්න බැ ආපහු කියලා.. ඔන්න ඔතනින් තේරෙනවනේ කොහොමද රන්ගොජාගෙ ගැහිල්ල කියලා..

    ඔව්. ඕක තමයි කේස් එක. :yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවටම උඹලා මාර මිනිස්සු බන්. ඇටයක් පස් දාලා වහලා පහුවදා ගෙඩි හොයනව. එතන තමයි සුද්දගෙයි අපෙයි වෙනස, :dull:

    kauda ban oya hamoma kiana sudda. kohe porak da. chine ewunuth penumen nam sudui. ai ban ithin ape anduwata bari oya sudda kiana ekata uoo inna thanakatama gihilla dekak nelala enna :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan danne nathuwa boruwata kiyawanna epa. boiler eka heat karannama 10 days walata wadiya yanawa,
    ඇත්ත තිත්තයි බන්.. ගෙදර කාර් එකේ එන්ජින් එක ඔෆ් කරනවා වගේ යතුර කරකවපු ගමන් ගල් අගුරු බලාගාර ඔෆ් වෙන්නෙ නැ.. ඔක කූල් වෙලා ලෙඩේ හොයා ගන්න මිනිහෙක් ඇතුලට යන්න පුලුවන් උශ්නත්වයකට එන්න දවස් දහයක් යන එක ඇත්ත.. ඒක නිසා තමයි ලොකේ ගල් අගුරු, නියුක්ලිය බලාගාර වගේ එව්වා මේන්ටේනන්ස් සුපිරියටම කරන්නේ.. ඒවා කවදාවත් මාස හයෙන් හයට චේම්බර් එකේ ලෙඩ ඇවිත් වහන්න වෙන්නෙ නැ.. රුටින් මේන්ටනස් කියලා ජාතියක් තියනවා අන්න ඒවටයි දවසක් දෙකක් වහන්නේ.. නැතුව කැලි චීනෙන් ගේනකන් උඩ බලාගෙන ඉන්නෙ නැ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි හරි මෙ වගෙ 100 ගුනරක් විතර වි‍යදම් කරල එරොප්පෙන් ගෙනාවනම් හොදයි කියලනෙ කියන්නෙ.එතකොට එ වෙන ණය ගෙවන්නෙ උබද?:P:P

    eroppe kianne chine ara anith pita ratawal da. indiawa? eroppe kianne europe da?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇත්ත තිත්තයි බන්.. ගෙදර කාර් එකේ එන්ජින් එක ඔෆ් කරනවා වගේ යතුර කරකවපු ගමන් ගල් අගුරු බලාගාර ඔෆ් වෙන්නෙ නැ.. ඔක කූල් වෙලා ලෙඩේ හොයා ගන්න මිනිහෙක් ඇතුලට යන්න පුලුවන් උශ්නත්වයකට එන්න දවස් දහයක් යන එක ඇත්ත.. ඒක නිසා තමයි ලොකේ ගල් අගුරු, නියුක්ලිය බලාගාර වගේ එව්වා මේන්ටේනන්ස් සුපිරියටම කරන්නේ.. ඒවා කවදාවත් මාස හයෙන් හයට චේම්බර් එකේ ලෙඩ ඇවිත් වහන්න වෙන්නෙ නැ.. රුටින් මේන්ටනස් කියලා ජාතියක් තියනවා අන්න ඒවටයි දවසක් දෙකක් වහන්නේ.. නැතුව කැලි චීනෙන් ගේනකන් උඩ බලාගෙන ඉන්නෙ නැ..

    routine maintenance ekak 2 days walin karanna baha yako boilers wala. 20th wahanna routine maintenance walata thamai. loke hama thanama ehema thamai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්. ඕක තමයි කේස් එක. :yes::yes::yes:
    ඔක ගන කතා කරලා වැඩක් නැ බන්.. ඔක මුලින්ම කැඩුන වෙලේ ලන්කා විදුලි බල මන්ඩලේ ඉන්ජිනේරුවො සෙට් එකක් ගිහින් බලලා තියනවා මොකද අවුල කියලා.. උන් කරකවලා අතහැරියා වගේලු, එක අකුරක් නැලු ඉන්ගිරිසියෙන්.. ඔක්කොම චීන බාශාවෙන්.. උන් ආපහු ඇවිත් තෙරෙන්නෙ නැ කියලා.. ඔන්න බලපන් ඉන්ටර්නැශනල් ස්ටැන්ඩඩ් එකට ගහපු බලාගාරේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකො තොට ප්‍රායොගික මොලයක් නැද්ද? කන්න බැරි ගමේ බේකරියේ පාන් ගෙඩියක් රුපියල් 40ක් දීලා ගෙනල්ලා උඩ බලාගෙන ඉන්නවට වඩා නරකද? කන්න පුලුවන් ප්‍රීමා පාන් ගෙඩියක් තව රුපියල් 20ක් වැඩිපුර දීලා ගෙනත් බඩ පිරෙන්න කන එක.. (පාන් ගනන් හුදු මනකල්පිතයක් පමනි.. මහජරාගේ ආන්ඩුවෙ පාන් මීට වඩා බොහො ගනන් බව කරුනාවෙන් සලකන්න)[/QUOTE]
    උබලමයි කියන්නෙ ණය වෙන්ඩ හොද නැ කියල රුපියල් 20 නම් කමක් නැ එත් ජපානෙන් ඔක හදන්ඩ ගියානම් ඔකට ගියා වගෙ 100-200 ගුනයක් යයි.විකාර තර්කයක් උබේ බයික් කතාවම ඔකට හරි යනව ජපන් එකක් ගත්තනම් එල කියල දන්නව එත් ගන්ඩ සල්ලි නැත්තන් ගෙවන්ඩ පුලුවන් නයක් ගන්ඩ එපැ :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10 Days?? එහෙම බලනකොට ලංකාව වගේ රටකට ඕකෙන් ඇති වැඩේ මොකක්ද? Just a waste of Tax Payers money.

    one of the cheapest way to generate electricity. nuclear power plants hadanna lankawata puluwanda, ethakota minissu kagahai radiation kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10 Days?? එහෙම බලනකොට ලංකාව වගේ රටකට ඕකෙන් ඇති වැඩේ මොකක්ද? Just a waste of Tax Payers money.
    ලජ්ජයි යකො,ඔක තිබ්බෙ නැත්තන් තියෙයි අද කරන්ට් එක නොකඩවා.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකො තොට ප්‍රායොගික මොලයක් නැද්ද? කන්න බැරි ගමේ බේකරියේ පාන් ගෙඩියක් රුපියල් 40ක් දීලා ගෙනල්ලා උඩ බලාගෙන ඉන්නවට වඩා නරකද? කන්න පුලුවන් ප්‍රීමා පාන් ගෙඩියක් තව රුපියල් 20ක් වැඩිපුර දීලා ගෙනත් බඩ පිරෙන්න කන එක.. (පාන් ගනන් හුදු මනකල්පිතයක් පමනි.. මහජරාගේ ආන්ඩුවෙ පාන් මීට වඩා බොහො ගනන් බව කරුනාවෙන් සලකන්න)[/QUOTE]
    උබලමයි කියන්නෙ ණය වෙන්ඩ හොද නැ කියල රුපියල් 20 නම් කමක් නැ එත් ජපානෙන් ඔක හදන්ඩ ගියානම් ඔකට ගියා වගෙ 100-200 ගුනයක් යයි.විකාර තර්කයක් උබේ බයික් කතාවම ඔකට හරි යනව ජපන් එකක් ගත්තනම් එල කියල දන්නව එත් ගන්ඩ සල්ලි නැත්තන් ගෙවන්ඩ පුලුවන් නයක් ගන්ඩ එපැ :P
    උබලා ඔක්කොටම තියෙන්නෙ එක වගේ ගොන් මොල.. අර අහින්සකයා එක්ස්ප්‍රස් වේ එකේ මරුටියක් 140ට එලවලා මලේ මොකද? අතේ තියන ගානට වාහන ගන්න ගිහින්.. අන්න ඒකයි ගැටලුව.. උබ මහා මොඩයෙක් උබේ මහා එකා වගේම.. power plant එකක් හදන්නෙ daily දුවන්න.. ඒකට බිලියන 100ක් ගියත් කරන්න දෙයක් නැ වැඩේ එලට තියෙන්න ඔනා.. හැබැයි එච්චර සල්ලි නැ කියලා හැමදාම කැඩෙන ඉදලා හිටලා මෙගාවොට් එකක් හදාගන්න පුලුවන් පුත්තලම් බූරුවො ඉන්න පැත්තක එකක් චීනෙන් ගෙනත් අටවපුවම ඒක සන්වර්දනයද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ඉතින් මම කියන එකක් නෙමේ. මේ කලින් හිටපු විදුලි බල ඇමතිම පාඨලී 2012 නොරොච්චෝලේ ගැන කියපු කතාව. අනේ මන්දා මේකේ ඉන්න සන්ධානේ උන්ට ඉංග්‍රීසි කියවගන්ඩ පුලුවන්ද කියලා. බැරිනම් කියපන් සිංහල වලට පරිවර්තනය කරලා දාන්නන්. :lol::lol::lol::lol:

    Norochcholai adds to CEB’s losses

    Minister blames CEB, Chinese company and consultants for the regular malfunctioning of the coal power plant

    By Anthony David

    Design and technology issues at the Norochcholai Chinese built coal power project is adding to Ceylon Electricity Board (CEB) losses, Minister Power and Energy, Champika Ranawaka conceded this week.Minister Ranawaka, in an interview, told the Sunday Times that the delay in starting the project initially, deprived Sri Lanka from getting advanced Japanese technology for the project, eventually deciding to go along with Chinese technology.
    “We did not get it at the right time, nor get the best place and also did not get the best technology”-
    :lol::lol::lol::lol::lol:

    “We have a design problem, as well as the unit is too big. Whenever there is a breakdown, the cooling time is as high as 15 to 16 days,” Mr Ranawaka said. “The CEB, the Chinese company and the consultants who approved it should be held responsible for the current situation”, he said.

    “We did not get it at the right time, nor get the best place and also did not get the best technology,” he added. The failure of the Norochcholai power plant to generate electricity as agreed last year, cost the CEB Rs 14 billion, as they had to resort to thermal power to bridge the gap.

    “We expected 1,500 Gwh, but they gave us only 1,000, forcing us to get the rest from Diesel,” he added.

    The Norochcholai power plant has been malfunctioning a number of times since it was commissioned last year, and the latest was in January. After more than four weeks, the plant was back in operation this week.

    Mr. Ranawaka said that the original proposal for coal power was launched during President J.R. Jayawardene’s government, but due to protests from villagers and the Catholic church, the project was delayed, resulting in the Japanese withdrawing their offer.

    He said that, eventually, the President Chandrika Kumaratunga government went ahead with the Chinese in 2005. “If this project came on in 1990, we would have been buying a unit at 90 cts, but today, only the energy cost is Rs 7.90 per unit, without capital cost,” he said. “This also excludes transmission and distribution cost,” he added. He said that Sri Lanka is yet to start paying the capital cost of Norochcholai.

    He said that the coal power plant has been in operation for one year, and among the problems they have encountered are spare part issues and of operators, which they are now in the process of rectifying.
    The issues come as preparations are under way to go ahead with the second phase of the project.
    Mr. Ranawaka said that they have appointed an expert team to prepare the groundwork for the second phase, giving them the opportunity to hire international experts, while calling for international Tenders.

    Meanwhile, CEB’s power generation bill is on the increase, with the increasing fuel bill adding to its losses. Currently, 86% of the power requirement is generated by thermal power. In 2010, the fuel and generation cost amounted to Rs 82 billion. The estimated cost for 2012 is Rs 163 billion. However, the minister said that the electricity tariff has not changed proportionately.

    http://www.sundaytimes.lk/120304/News/nws_45.html

    ඔන්න ජපනාට දුන්නනං වැඩේ ගොඩ. කොහෙද ඉතින් චීන්නුන්ටමනේ පුක දෙන්නේ. :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා ඔක්කොටම තියෙන්නෙ එක වගේ ගොන් මොල.. අර අහින්සකයා එක්ස්ප්‍රස් වේ එකේ මරුටියක් 140ට එලවලා මලේ මොකද? අතේ තියන ගානට වාහන ගන්න ගිහින්.. අන්න ඒකයි ගැටලුව.. උබ මහා මොඩයෙක් උබේ මහා එකා වගේම.. power plant එකක් හදන්නෙ daily දුවන්න.. ඒකට බිලියන 100ක් ගියත් කරන්න දෙයක් නැ වැඩේ එලට තියෙන්න ඔනා.. හැබැයි එච්චර සල්ලි නැ කියලා හැමදාම කැඩෙන ඉදලා හිටලා මෙගාවොට් එකක් හදාගන්න පුලුවන් පුත්තලම් බූරුවො ඉන්න පැත්තක එකක් චීනෙන් ගෙනත් අටවපුවම ඒක සන්වර්දනයද?
    ඔක යතාර්තය නෙමෙනෙ,මොලයක් කියල කලදක් තියෙන ඔනෙ එකක් දන්නව අද ඔකත් නැත්තන් කොහොමද ලයිට් කපන්ඩ වෙන්නෙ කියල.දේශපාලනෙන් අන්ද වෙලා ඉන්න පුත්තලන් බුරුවන්ට ඔව තේරෙන්නෙ නැ.