පිස්සුද බන්, මේ තියන ප්රශ්න මදිවට රටෙත් ප්රශ්න දාගන්නේ මොකටද2025 jvp eken natha sahodaraya..


යයි බන්. ගෙවල් දොරවල් සල්ලි ඔක්කොම අමරිකාවෙනේ. ගව පට්ටිය නාමල් සර් බලාගනී![]()



2025 වෙනකම් බම්ප් වෙන ත්රෙඩ් එකක්.....!

2025 නම් ලොවෙත් ගූටා සර්ට දෙන්නේ නෑ මහින්ද සර්, එක පාරක් පැරදුනු මිනිහට ආයේ දෙන්නේ නැනේ, නාමල් සර් තමයි ඉතින් පැතුම

ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?
2025 නම් කොහොමත් ගූට සර්ට චාන්ස් නෑනාමල් සර්ට හම්බෙන්නේ


Balapanko sinduwe lassana. Namal sir Hama ammatama puthek wenawa
Goota sir me sare parada unama athine. Deparak paraddanna honda na.![]()

එතකොට යූඇන්පී අපේක්ෂකයාට මොකද වෙන්නේ???
හෙනයා;24781975 said:16න් පස්සෙ උබේ account එකේ අදහස අත් ඇරගනින් පුතේ![]()

Paradai. Plain and simple
