නොවැම්බර්_16

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පැහැදිලි මදි! 2010දි මිනිස්සු මහින්දට ඡන්දේ දුන්නේ කලගුණ සැලකීමක් විදිහට යි. "මම යුද්ධේ ඉවර කලා! මට ඡන්දේ දීපිය!! මාව ආයේ පාරක් ජනාධිපති කරවපිය!!!" කියන එක එක තමයි එදා මහින්දගේ සරලම පොයින්ට් එක වුණේ. කතාව ඇත්ත! මිනිහා යුධේ ඉවර කලා!!! (යුද්ධ කලේ පොන්සේකා! යුධ කලේ හමුදාව!! තුනෙන් දෙක මිරිකුවේ අහවල් නෝනා කියන කතන්දර මෙතැනට කොහෙත්ම අදාල නැහැ!! ජනාධිපතිවරයෙක් විදිහට මහින්දා එදා තමන්ගේ රෝල් එක අකුරටම කලා) මිනිස්සු මහින්දට කතිරේ ගැහුවා. මහින්ද උඩින්ම දිනුවා!!!

    නමුත්, 2015දි අර මහින්දම ආයේ පාරක් කියනවා "දිනූ දේශය අනතුරේ! මට ඡන්දේ දීපිය!! මාව ආයේ පාරක් ජනාධිපති කොරපිය!!" කියලා. වැඩේ ෆේල්!!! මහින්ද පරාදයි!!!!
    නමුත් මහින්ද පරදින්න හේතුව ඒකම නෙවෙයි නේ. 2015 වෙනකොට හිටියේ තනිකරම අවුට් ඔෆ් කොන්ට්‍රෝල් ගියපු මහින්ද කෙනෙක්. සමහර ගෝලබාලයෝ හිතේ හැටියට පිස්සු කෙලියා. සමහරුන්ගේ පුත්තු ඊටත් එහා නැටුවා. මිනිස්සු ජීවත් වුණේ මාරුවෙන් සෑහෙන්න ආර්ථික ප්‍රශ්න මැද්දේ. (අදට සාපේක්ෂව නම් එදා හොඳයි.) මහින්ද වටේ හිටිය බහුතරය මහින්දව විවේචනය කරන්න බයයි! (එක්කෝඅ මහින්ද තමන්ගේ වැරැද්ද පෙන්නලා දෙන වෙල් විෂර්ස්ලාට වඩා ගුණ වයන වන්දිභට්ටයොන්ට ආදරේ කලා)

    කොහොම නමුත් දෙවෙනි ධූර කාලයේ අන්තිම වෙනකොට මහින්ද හිටියේ අන්ධ වෙලා. හැබැයි මෑන් වැඩ කලා!!!

    එදා විපක්ෂේ කිව්වා "මහින්ද හොරා කෑවා" කියන එක! 2015දි ඒක වැඩ කලා කියමුකෝ. ඒත් මේ පාරත් ඔය ආයුධේ වැඩ කරයි කියලා හිතනවා ද??

    තාජුඩීන්, ලසන්තලාගේ මිනීවලවල් හාරන්න ඒ මිනිස්සු මිනී පෙට්ටියෙන් නැගිටලා කුණුහරපෙන් බනී. (මලවුන්ට චන්දේ දෙන්න පුලුවන් නම් ඒ මිනිස්සුන්ගේ මනාපෙ දෙන්නේත් මේ ගොබ්බ ආණ්ඩුවට විරුද්ධවයි!!)

    සුදුවෑන්, මිනීමෝරු මේවා ඩෙඩ් වෙපන්ස් මචන්! මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ මේ කතා ඇහුවා! යූ ඇන්පීය මේ පාර ඉල්ලනවා නම් පහුගිය අවුරුදු පහට කරපු වැඩක් පෙන්නන්නම වෙනවා!!!

    මේ මිනිස්සුන්ගේ යාන්තමට හෝ ප්ලස් පොයින්ට් එකකට තිබුණේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දුන්න එක විතරයි. අන්තිමට සෝෂල් මීඩියා බෑන් කරලා ඒකත් නැති කර ගත්තා!!!! විලි වහගන්න තිබුණ අන්තිම අමුඩ ලේන්සු කෑල්ලටත් සහරානුයි උගේ ගෝලයෝ ටිකයි කෙලියා!!!

    රියැලිටිය තේරුම් ගනින්. අද යූ ඇන්පිය ඉන්නේ 2015දි මහින්ද හිටියාටත් වඩා බඹ ගාණක් අන්ත අඩියක!! නමුත් ගෝටා ඉන්නේ 2010 මහින්ද හිටියටත් වඩා ෆට්ටම ස්ට්‍රෝන්ග් තැනක!! මිනිහා දිනනවා.........!!!!!:)

    ප:ලි:- දැන් උබ ඉඳන් කියන්ඩ එපා මැඩියා බයියෙක් කියලා! නිකමට හරි එහෙම හිතුණොත් එරෝසන්ගෙන් අහපන් ඌයි මමයි කොච්චර මරාගෙන තියෙනවද කියලා දේශපාලන ත්‍රෙඩ් වලදි! රනිල්ට බැරි දේ සජිත්ට බැරි දේ අනුරට කරන්න පුලුවන් නම් මැඩියාට ෆුල් හැපි!!! හැබැයි මචෝ ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕනි!!!!:yes::) )

    :yes::yes::yes::yes::yes:

    8529058194e59e9fbb5d3a18d4e939e691b45e3d7481576176313f8506b718d2745decfd.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Umba thawa tika dawasak balan indapanko. Mahinda kiyanne hondata deshapalane danna minihek. Habai 2015 eyage gananaya kirim waraduna. Gota monawada deshapalane gana danne? Ko gotage campaign eka? Mokada une? Pansal tour ko? Umba dakkada mahinda rasweem wala Katha karanawa langadi? Gota eka paarak wath open media conference thibbada? Ranil hamadama mokakhari kathawak kiyanawa, sajith kiyanawa, my3 kiyanawa, anura kiyanawa. Ewa daily progress wenawa. Ko ban gotage campaign eka? Rural areas wala minissunta yanna puluwan thanaka rasweemak wath thibbada gota? Kaatada gota Katha karanne Ada? Eya wenama samaja panthiyakata Katha karanne. Mahindata thiyanawa ita wada piliganimak danatath. Mahindata thibuna tikawath gotata na ban. Ara tharuna samuluwa kiyala karapu de mokakda? Media walata yanna dunneth na. Ohoma kohomada ban minissu atharata yanne? Dan pohottuwa kadila iwarai Kali thunakata. Chande kittu wenakota umbata hondata Oka pahadili Wei. Sandana gahuwath hitapu tikamane ban? Kawda aluthen ekathu wela thiyenne? Gota paradai umba eka gana saka thiyaganna epa. E wagemai sajith. UNP ekath kadila iwarai Dan kawru awath. Anura dinanawa kiyala mama kiyanne ara kiyapu 40% population ekata wena chande denna kenek hoyaganna ba anura arenna. Gotata danatama Nadu 8k. Anurata. Nadu thiyanawada? Tharkikawa hithana minihekuta anurata chande nodenna hethuwak na. Gotata nodenna hethu ona tharam. Aththatama kagenda ban gota Chanda ganna hadanne shrangi-la eke cinnamon grand eke program karala.? 2020 ta adala jvp Facebook page wala creation date balapan gihin. Ewa 2013 wala. Anura dinanna loku idak thiyanawa. Gota parada karanne Pohottuwa athulenmai. Sajith or any UNP candidate kenek parada karanne UNP eka athulenmai.

    Edit. 40% of population are floating votes now in Sri Lanka for the first time. (Kelaniya university)
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,351
    1,606
    113
    On Earth
    ඔය පාවෙන 40% ගන්න අර අන්තිම මොහොතේ ඇවිල්ල දිනන්න ඉන්න කොලොන්න මහත්තය එහෙමත් බලාගෙනලු ඉන්නෙ. මරු ඡන්දෙ මේ පාර. හැමෝම ඉල්ලන්නෙ දිනනව කිලය හිතලනෙ ඉතිං. අනුර තනියම ඉල්ලන එක හොදයි අලි බෙටි ඇද ඇද ඉන්නවට වඩා. මේ පාර පැරදුනත් පක්ෂෙ ඔහොම තනියම හිටියොත් මුක්කු නොගහ ආයෙ ඡන්ද ටිකක් හැදෙයි ඉස්සර වගේ. පහුගිය කාලෙ අනුර ලොක්ක පිම්පියක් ගානට වැටුනනෙ. දැන්වත් තනියම එන එකනං හොදයි.
     
    Ha
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Umba thawa tika dawasak balan indapanko. Mahinda kiyanne hondata deshapalane danna minihek. Habai 2015 eyage gananaya kirim waraduna. Gota monawada deshapalane gana danne? Ko gotage campaign eka? Mokada une? Pansal tour ko? Umba dakkada mahinda rasweem wala Katha karanawa langadi? Gota eka paarak wath open media conference thibbada? Ranil hamadama mokakhari kathawak kiyanawa, sajith kiyanawa, my3 kiyanawa, anura kiyanawa. Ewa daily progress wenawa. Ko ban gotage campaign eka? Rural areas wala minissunta yanna puluwan thanaka rasweemak wath thibbada gota? Kaatada gota Katha karanne Ada? Eya wenama samaja panthiyakata Katha karanne. Mahindata thiyanawa ita wada piliganimak danatath. Mahindata thibuna tikawath gotata na ban. Ara tharuna samuluwa kiyala karapu de mokakda? Media walata yanna dunneth na. Ohoma kohomada ban minissu atharata yanne? Dan pohottuwa kadila iwarai Kali thunakata. Chande kittu wenakota umbata hondata Oka pahadili Wei. Sandana gahuwath hitapu tikamane ban? Kawda aluthen ekathu wela thiyenne? Gota paradai umba eka gana saka thiyaganna epa. E wagemai sajith. UNP ekath kadila iwarai Dan kawru awath. Anura dinanawa kiyala mama kiyanne ara kiyapu 40% population ekata wena chande denna kenek hoyaganna ba anura arenna. Gotata danatama Nadu 8k. Anurata. Nadu thiyanawada? Tharkikawa hithana minihekuta anurata chande nodenna hethuwak na. Gotata nodenna hethu ona tharam. Aththatama kagenda ban gota Chanda ganna hadanne shrangi-la eke cinnamon grand eke program karala.? 2020 ta adala jvp Facebook page wala creation date balapan gihin. Ewa 2013 wala. Anura dinanna loku idak thiyanawa. Gota parada karanne Pohottuwa athulenmai. Sajith or any UNP candidate kenek parada karanne UNP eka athulenmai.

    Edit. 40% of population are floating votes now in Sri Lanka for the first time. (Kelaniya university)

    :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාථයා පේන බලන්න දන්නවා කියල අදනෙ දන්නෙ..මෝහනය කරන ඵක නවත්තල පේන කියන්න පටන් අරං වගේ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ගෝඨා ඇතුලු පිරිස තවමත් එලියට බැහැපු නැති අවුලක් තියෙනවා මචෝ. ඒක ඉදිරියේදි කොහොම වෙයිද කියන්න බැහැ! නමුත්, මට පෙනෙන්නේ "වියත් මග" "එලිය" උඹ කියපු "තරුණ සමුලුව" වගේ දේවල් ගෝඨාගේ කැම්පේන් එකේ ග්‍රවුන්ඩ් වර්ක්ස් හැටියටයි. (ඇත්තටම මිනිහට හදිස්සි වෙන්න හේතුවකුත් නෑ. මොකද, ලොකුම ප්‍රතිවාදියා වෙච්ච පවතින ආණ්ඩුව තියෙන්නේත් ඒ වගේ තැනක.)

    ප්‍රධාන පක්ෂ දෙකේම අර්බුධ තියෙන බවත් ඇත්ත! ඒත් මචෝ යූඇන්පීය ඇතුලේ ගැටුම් එක්ක කම්පෙයා කරලා බලනකොට පොහොට්ටුවේ ඇතුලේ ප්‍රශ්න කියන්නේ බොහෝම සුලු දේවල්!! (වෙල්ගම බුවා ගෝඨාට ගැහුවේ අනිවා මහින්දගේ පිටිපස්සේ හැංගිලා තමයි. නැත්නම් මිනිහට ඔච්චර ගටක් කොහෙත්ම තියෙන්න විදිහක් නැහැ. වෙලාව ආවම බලපන් ඌ බල්ලා වගේ සයිලන්ට් වෙන්නැද්ද කියලා.)

    මේ 40% කතාව ඇත්ත නම් අනිවා ඩෙෆා අනුර කුමාරට ෆට්ටම චාන්ස් එකක් තියෙනවා මචෝ. මිනිහා හරියට මොලෙන් දුන්නොත් මේ පාර දින්නත් නැතත් හිතාගන්න බැරි ගේමක් ගහන්න පුලුවන්! නමුත්, පොඩි අවුලක් තියෙනව මචන් . ජේවීපීය ගැන (බහුතරයක්) මිනිස්සුන්ගේ හිත්වල තියෙන්නේ නෙගටිව් ඉමේජ් එකක්. ඒ ඉමේජ් එක කඩන්න මීට වඩා මහන්සි වෙන්න ඕනි!! ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක බලනකොට අනුර උපරිම ක්ලීන් චරිතයක්. ඒත් මචෝ ජේවීපීයේ පාස්ට් එක තවමත් මිනිහව හන්ට් කරනවා. තවමත් ජවිපේ නම කියපු ගමන් මිනිස්සු කතා කරන්න පටන් ගන්නේ ඒකාලේ "අයි.ඩී කාඩ් උස්සපුවා" ගැන! "මහ රෑ ඇවිත් කණකර ගලවන් ගියපුවා" ගැන!! "කලාකරුවෝ/ විරුද්ධවාදියෝ උස්සන් ගිහින් මරපුවා" ගැන!!! එහෙම වෙන්නේ ඇයි?

    සරලවම හිතලා බලපන්කෝ. මිනිස්සුන්ට කරුණා අම්මාන් හොඳ වෙලා, හිස්බුල්ලා/ බදුර්දීන්ලා හොඳ වෙලා ජේවීපීය අමුතුවෙන් ඇලජික් වෙන්න හේතුවක් නැහැ නේ බන්?? ඇත්තම කිව්වොත් මේ මොහොතේ ගෝඨා ඉන්නේ එක ක්ලාස් එකකට කොටු වෙලා නම්, අනුර ඉන්නේත් ඒ වගේම සිටුවේෂන් එකකයි! (වෙනසකට තියෙන්නේ ක්ලාසස් දෙකේ අතර පරතරය විතරයි.)

    තවත් සරලව කියනවා නම් අනුර කුමාරගේ විෂන් එක, රට හදන ප්ලෑන් එක එලකිරියේ නාථ සර් දන්නවා! මොකද ඌ ඒක ස්ටඩී කරලා තියෙනවා!! පක්ශය වටේ පෙල ගැහුන නාථ සර්ගේ ජෙනරේෂන් එකේ හැමෝම පාහේ එහෙම වෙන්න ඇති!!! ඉතින්, නාථ සර් ඇතුලු සහෝදර පිරිස ජවිපෙ දිහා බලන්නේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇහෙන් නෙමෙයි!! එත් මචෝ ඒ පිරිස මේ රටේ ඡන්දදායකයෝ අතරින් බෝහොම පොඩි මයිනෝරිටි එකක් විතරයි!!!!! අතිමහත් බහුතරයේ තවමත් චොයිස් එක අර ප්‍රධාන පක්ෂ දෙක හෝ තමන්ගේ ජන වර්ගය නියෝජනය කරන පක්ෂය යි!

    පොඩ්ඩකට හැරිලා බලමු නාගානන්ද කවුද?? මීට අවුරුදු අවුරුදු පහ හයකට පිටිපස්සට ගිහින් බැලුවොත් අද මෑන් වටේ ඉන්න පිරිසෙන් කීයෙන් කී දෙනාද මෑන්ව අඳුරන්නේ??? ඒත් බුවා අද වෙනකොට ඉන්න තැන බලපන්! මිනිහගේ කැම්පේන් එකෙන් වැඩි ප්‍රතිශතයක් සෝෂල් මීඩියා වලින්ම ගේම ගහලා!! (නාගාගේ ඇත්තම ඉන්ටෙන්ෂන් එක දෙයියොම තමයි දන්නේ) අපි නිකමට හිතමු නාගා බොරුකාරයා කියලා......!! අනුර එක්ක කම්පෙයා කරලා බලනකොට නාගානන්ද කවුද?? නාගානන්ද සෝෂල් මීඩියා ජනාධිපති නම්, අනුර කුමාර මේ රටේ හැබෑ නායකයා දක්වා යන්න පුලුවන් වෙන්න ඕනි! පොරගෙව නම කියවෙන කොටත් දේශපාලන ලෝකේ හෙල්ලෙන්න ඕනි. නමුත් එහෙම නොවෙන්නේ ඇයි.........??? ජේවීපීය එතනට නොගියේ ඇයි???

    අර පාවෙන ඡන්ද 40% කතාව නිවැරදි නම් ඒකෙන් 10%ක්වත් මේ පවතින ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ! යූඇන්පීය පරදිනවා!! නමුත් ආණ්ඩුවට විරුද්ධව වැටෙන ඡන්ද සේරම කෙලින්ම අනුරගේ ඔඩොක්කුවටම වැටෙයි කියන එක නම් 2015 මහින්ද තමන් දිනයි කියලා හිතාගෙන හිටයටත් එහා ගිය ෆට්ටම මිත්‍යාවක් මචෝ..........!!! මොකද ජනාධිපතිවරණයක් වගේ අවස්ථාවක මේ රටේ බහුතරයක් මිනිස්සු තවමත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එහාට යන්න හිතන්නේ බොහෝම කලාතුරකින්!!

    හැබැයි ඒක කොහෙත්ම මිනිස්සුන්ගේ අවුලක් නම් නෙවෙයි මචන්. විශ්වසනීය තුන්වෙනි බලවේගයක් ඉදිරියේ මිනිස්සු අනිවා වෙනස් වෙයි........!!!:):)

    මේ මොහොතේ අනිත්
    අපේක්ෂකයොන්ට සාපේක්ෂව ගෝඨාභය නිහඬ නම් ඒකට ඇත්තම හේතුව මිනිහට තරඟයක් දෙන්න පුලුවන් අපේක්ෂකයෙක් පෙනෙන තෙක් මානෙක නැති එක මිසක් ගෝටාගේ කැම්පේන් එක දුර්වල කමක් නෙවෙයි!!! මිනිහා දිනනවා.........!!!!!:yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාථයා පේන බලන්න දන්නවා කියල අදනෙ දන්නෙ..මෝහනය කරන ඵක නවත්තල පේන කියන්න පටන් අරං වගේ.

    Umba kiyanne goota sir Yana ekak nadda. Basil sir nam kohomath yanawane.:dull: goota sir ta mehe karanna deyak ithuru wenneth nane
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    E mokatada. Api dinanawane :dull:

    ඇත්තටම RW and AKD කියන්නේ මිනිස්සු දෙන්නෙක් උනාට එක දේශපාලන model / entity එකක්.

    උන් දෙන්නටම උන් දෙන්න කිසිම ගැටළුවක් නැතුව කමතිය් ...............

    ඉතින් AKD කියන්නේ කරුවට වඩා market කරන්ඩ පුළුවන් article / item එකක් ...........
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මීට අවුරුදු 10-12 කලින් මිනිස්සු ජේ වී පී එක ගෑන කෑමෑත්තෙන් ගවුරයක් ඈතිව කතා කලේ. ඊට පස්සේ මහින්ද යුද්ධේ කරන කාලේ ජේ වී පී එක දීපු දායකත්වය ගෑන මිනිස්සු කෑමෑත්තෙන් කතා කලා. ඒත් පහුගිය අවුරුදු 5 ක විතර කාලේ මිනිස්සුන්ට හිතාගන්න බෑරි පෑත්තකට ජේ වී පී එක ගියා. පෑහෑදිලිවම ආණ්ඩුව ආරක්ෂා කරනවා කියන එක පෙනුනා. ජේ වී පී එක තමන්ගේ තත්වේ නෑති කරගෙන ඉවරයි. චන්දෙන් පස්සෙවත් තේරෙයිද කියලා බලමු. මගේ යාලුවෝ ඔක්කොම වගේ 2015 හිටන්ට ගහපු එවුන්. මේ පාර ඒ එකෙක්වත් යු ඈන් පී එකට දෙන්නේ නෑ කියන එක 100% ෂුවර්. අ කු දී යු ඈන් පී එකට කඩේ නොගියා නම් මේක තමා නියම අවස්තාව.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 ගූටා සර් පරාද උනාම අයෙත් ඇමරිකාවට යයිද නැත්නම් ලංකාවේම ඉඳීවිද?:dull:

    ලංකාවෙ ඉන්නව කියල තමයි කියන්නෙ.. මොකද උඹලගෙ අම්මගෙ ලඟ නිදාගන්න එන්න කිව්වලු.
     
    • Like
    Reactions: Deleted

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umba thawa tika dawasak balan indapanko. Mahinda kiyanne hondata deshapalane danna minihek. Habai 2015 eyage gananaya kirim waraduna. Gota monawada deshapalane gana danne? Ko gotage campaign eka? Mokada une? Pansal tour ko? Umba dakkada mahinda rasweem wala Katha karanawa langadi? Gota eka paarak wath open media conference thibbada? Ranil hamadama mokakhari kathawak kiyanawa, sajith kiyanawa, my3 kiyanawa, anura kiyanawa. Ewa daily progress wenawa. Ko ban gotage campaign eka? Rural areas wala minissunta yanna puluwan thanaka rasweemak wath thibbada gota? Kaatada gota Katha karanne Ada? Eya wenama samaja panthiyakata Katha karanne. Mahindata thiyanawa ita wada piliganimak danatath. Mahindata thibuna tikawath gotata na ban. Ara tharuna samuluwa kiyala karapu de mokakda? Media walata yanna dunneth na. Ohoma kohomada ban minissu atharata yanne? Dan pohottuwa kadila iwarai Kali thunakata. Chande kittu wenakota umbata hondata Oka pahadili Wei. Sandana gahuwath hitapu tikamane ban? Kawda aluthen ekathu wela thiyenne? Gota paradai umba eka gana saka thiyaganna epa. E wagemai sajith. UNP ekath kadila iwarai Dan kawru awath. Anura dinanawa kiyala mama kiyanne ara kiyapu 40% population ekata wena chande denna kenek hoyaganna ba anura arenna. Gotata danatama Nadu 8k. Anurata. Nadu thiyanawada? Tharkikawa hithana minihekuta anurata chande nodenna hethuwak na. Gotata nodenna hethu ona tharam. Aththatama kagenda ban gota Chanda ganna hadanne shrangi-la eke cinnamon grand eke program karala.? 2020 ta adala jvp Facebook page wala creation date balapan gihin. Ewa 2013 wala. Anura dinanna loku idak thiyanawa. Gota parada karanne Pohottuwa athulenmai. Sajith or any UNP candidate kenek parada karanne UNP eka athulenmai.

    Edit. 40% of population are floating votes now in Sri Lanka for the first time. (Kelaniya university)
    හයියෝ නාථ සර්, වෙන මුකුත් එපා එළකිරියේ Poll වල ගෝටා සීයට 60% 70% ගන්නේ කැම්පේන් කරලද, කතා පවත්තලද, ටීවී එකේ ඇඩ් දාලද කොහෙන්ද ඒවා ආවේ මැජික් එකකින්ද.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ තේරීම දැනට අපේක්ශකයන්ගෙන් .

    1. ගෝඨා

    2. අනුර කුමාර

    3. කටු ගෑම

    (UNP එකෙන් දුටුගැමුනු රජ්ජුරුවො ආවත් දෙන්නෙ නෑ )
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේ තේරීම දැනට අපේක්ශකයන්ගෙන් .

    1. ගෝඨා

    2. අනුර කුමාර

    3. කටු ගෑම

    (UNP එකෙන් දුටුගැමුනු රජ්ජුරුවො ආවත් දෙන්නෙ නෑ )

    එහෙම තමා 2015 හිටන්ට ගහපු බහුතරය කියන්නේත්. බහුතරය කියන්නේ 90% එහා,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    මගේ තේරීම දැනට අපේක්ශකයන්ගෙන් .

    1. ගෝඨා

    2. අනුර කුමාර

    3. කටු ගෑම

    (UNP එකෙන් දුටුගැමුනු රජ්ජුරුවො ආවත් දෙන්නෙ නෑ )

    Try alternatives :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    +1