නොවැම්බර්_19_පෘතුවි_විනාශය

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    හවස හේන හයියෙන් ගොරවලා.වැස්ස නිසා මන් හිතුවෙ ලෝක විනාසෙ කියලා ..කෝකටත් ලැහැස්ති වෙලා උන්නා..බට් තාම නැ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිසුන් නොමග යැවීම 12:07am 11/20/2017 :rofl:

    avatar562311_5.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලාපොරොත්තු අතහැරගන්න එපා සින්හලු....:baffled:
    ඇමරිකාවට තාම 19 දවල්....
    තව පැය ගානක් ඇතුලත ලොක විනාසෙ වෙන්න පුලුවන්,,,,:cool: