නොස්ටැල්ජියා

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උබලට මතකද අර පොඩි කතා පොත් සෙට් එකක් හම්බුනේ නූඩ්ලස් පැකට වලටද කොහෙද, හරියට මතක නෑ බන්, කිරි පැකට්වලටද කොහෙද හම්බුනේ කහ පාට පොඩි කතා පොත්.

    රේසින් කාර් ටෙම්ප්ලේට්ස් හම්බුනා මිස්ටර් පොප් පැකට් වලට. කෑලි ගලවල හදාගන්න තිබ්බෙ.. ඒකත් මරු හැබැයි

    හෝර්ලික්ස් බෝතල් වලට හම්බුනා මතකයි අතේ බදින ඩිජිටල් වොච්. ඒකාලෙ සුපිරියක් තමයි ඉතින්

    චොක්ලට් වල තිබ්බ ක්‍රිකර්ටර්ස්ලගෙ ස්ටිකර්.. හම්මේ ඉතින්..

    අවුරුදු කාලෙට ඉස්සර ටීවී එකේ යන අවුරුදු සින්දු ප්ලේලිස්ට් එක වෙනමම වයිබ් එකක් තිබ්බෙ.

    ලස්සන ටීවී ඇඩ් සෙට් එකකුත් ගියා බන් ඉස්සර.

    B&Sලගෙ රන් කුරහන් මල සින්දු සෙට් එක ආපු කාලෙ අමුතුම වයිබ් එකක් තිබ්බෙ.

    ඔය කාලෙ, ඒ කිවුවෙ ඇච්චා කාලේ මට තිබ්බ පිස්සුවක් තමයි මුද්දර එකතු කරන එක, දඩ මුද්දර පොතක් තිබ්බා, ලගදි දවසක හම්බුනා පරන කබඩ් එකක තිබිලා ඕක, අතීත මතක ගලා එනවා හෝ ගාලා ඒක බලන වෙලාවට ඉතින්...

    කැන්ඩොස් ඇඩ් එකක් ගියා බන් "ඔබමයි මා හදවතේ, සතුටු සිනාවන් මතු කරේ" කියල, පොඩි උන්ගෙ කතාවක් ගියා පුංචි වීරයෝ කියල, ඒකෙ තීම් සෝන්ග් එක තමයි ඕක. හවස 6ට ගියේ. ඒ වයිබ් එකට තාම ආසයි බන්..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    නොස්ටැල්ජික් ද දන්නෙ නෑ. තාමත් කරන දෙයක් තමයි කොළඹ ස්ටේෂන් වල ඕපන් හරියක bench එකකින් වාඩිවෙලා මුහුදෙ සද්දෙ අහන් ලග තියෙන ලොකු apartment බිල්ඩිමක් දිහා බලන් මනෝපාරක් ගහන එක. ඒ පුංචියට පේන හැම apartment එකක් අස්සෙම හැංගිච්ච එකිනෙකට වෙනස් ජීවිත තියෙනව කියල හිතෙනව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    DX-plrtVwAAoxeP.jpg
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උබලට මතකද අර පොඩි කතා පොත් සෙට් එකක් හම්බුනේ නූඩ්ලස් පැකට වලටද කොහෙද, හරියට මතක නෑ බන්, කිරි පැකට්වලටද කොහෙද හම්බුනේ කහ පාට පොඩි කතා පොත්.

    රේසින් කාර් ටෙම්ප්ලේට්ස් හම්බුනා මිස්ටර් පොප් පැකට් වලට. කෑලි ගලවල හදාගන්න තිබ්බෙ.. ඒකත් මරු හැබැයි

    හෝර්ලික්ස් බෝතල් වලට හම්බුනා මතකයි අතේ බදින ඩිජිටල් වොච්. ඒකාලෙ සුපිරියක් තමයි ඉතින්

    චොක්ලට් වල තිබ්බ ක්‍රිකර්ටර්ස්ලගෙ ස්ටිකර්.. හම්මේ ඉතින්..

    අවුරුදු කාලෙට ඉස්සර ටීවී එකේ යන අවුරුදු සින්දු ප්ලේලිස්ට් එක වෙනමම වයිබ් එකක් තිබ්බෙ.

    ලස්සන ටීවී ඇඩ් සෙට් එකකුත් ගියා බන් ඉස්සර.

    B&Sලගෙ රන් කුරහන් මල සින්දු සෙට් එක ආපු කාලෙ අමුතුම වයිබ් එකක් තිබ්බෙ.

    ඔය කාලෙ, ඒ කිවුවෙ ඇච්චා කාලේ මට තිබ්බ පිස්සුවක් තමයි මුද්දර එකතු කරන එක, දඩ මුද්දර පොතක් තිබ්බා, ලගදි දවසක හම්බුනා පරන කබඩ් එකක තිබිලා ඕක, අතීත මතක ගලා එනවා හෝ ගාලා ඒක බලන වෙලාවට ඉතින්...

    කැන්ඩොස් ඇඩ් එකක් ගියා බන් "ඔබමයි මා හදවතේ, සතුටු සිනාවන් මතු කරේ" කියල, පොඩි උන්ගෙ කතාවක් ගියා පුංචි වීරයෝ කියල, ඒකෙ තීම් සෝන්ග් එක තමයි ඕක. හවස 6ට ගියේ. ඒ වයිබ් එකට තාම ආසයි බන්..
    පුංචි වීරයෝ තීම් සෝන්ග් එක මේ ලඟදි දවසක් ගියා රේඩියෝ එකේ...
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    ජීවිතේම nostalgia තමයි

    Cricket නිසා චොකලට් කාලා ඒවා හැමෝටම පේන්න දොරේ ගහගෙන හිටියා.

    H0NyG5a.jpg
    වැඩිපුර කාල තියෙන්නේ Edna වගේ
    Kandos එකයිනේ තියෙන්නේ
    මං ගාවත් මේ ස්ටිකර් 100කට වඩා තිබුණා
    දැක්කම තමයි මතක් වෙන්නෙත්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Cricket නිසා චොකලට් කාලා ඒවා හැමෝටම පේන්න දොරේ ගහගෙන හිටියා.

    H0NyG5a.jpg
    ඔව දොරේ ගහන්න නෙමේ තිබ්බේ එකතු කරලා අන්ක පිලිවෙලට සෙට් කරලා ලගම එඩ්නා ඩීලර් ට දෙන්න එතකොට ඒ නම්බට් සෙර් එකට අදාල තෑග්ග හම්බෙනවා මම බැට් එකක් ගත්තා ඔහොම එකතු කරලා දීල
     
    • Love
    Reactions: B.Chat

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    හේනක ගෙවපු ජිවිතේ.
    කිලොමීටර් ගානක් බයිcඉකලෙන් පැද්දා පුස්තකාලෙට යන්න.
    උදේට බොක දාන්න කැලෙට ගිහින් ලොකු ගහක් ලග වාඩි වෙලා ඈත කැලැව දිහා බලාගෙන බොක දාපු හැටි.
    මහපාරෙ තියෙන ලයිට් කනූ වල කරන්ට් එක යන සද්දෙ අහෙන හැටි.

    List goes on ban..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ගමේ කොල්ලො එක්ක හවසට ක්‍රිකට් ගහපු ඉස්කෝලෙ නිවාඩු කාලෙ ඔට්ටුවට ටීක්/ජිල් ගහපු කාලෙ
     
    • Love
    Reactions: B.Chat and sandun2