හිතේ කොනක හැංගිලා තියෙන රහ ම රහ නොස්ටැල්ජියාවල් කොටාගෙන යං. 

අවුරුදු කාලෙට යන සමහර ටීවී ඇඩ්.
පෝය දවසක බැදපු කොස් ඇට ටිකක් කකා හද දිහා බලන් ඉදපු අතීතේ
හවසට ලාවට දිලිසි දිලිසි පායා ගෙන එන තරු කැට දිහා බලන් වික්ටර්ගෙ සිංදුවක් අහන එක

Last edited: