නොස්ටැල්ජියා

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි

    නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා
    පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
    ආදරේ ලබන්නයි
    සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති

    ඇයි ලොවේ පිපුනේ කියා සුවඳ මල් නොඅසති
     
    • Like
    Reactions: visalbro and B.Chat

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    kandy-sri-lanka-people-buying-ice-cream-from-ice-cream-van-J1DWBE.jpg


    ඉස්සර රෑට එනව අයිස් ක්‍රීම් ලොරි.මුලු පලාතෙම ඉන්න කොල්ලො කුරුට්ටො ටික සෙට් වෙනව සල්ලි අරන් ඇවිත්
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Eka wasarata giyapu davasa. Apiva pili ganna thiyapu uthsave sindu thama aheddi mathak venava. Eda eka vasare palaveni davase allapu desk eke hitapu girl thamai dan marry karala inne 😂