නොසැලුණු අපි අද බලු වෙයි...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදා සහ අද...අමතක කරන්න බෑ,,,


    http://vimeo.com/couchmode/user8031514/videos/sort:date/38025779



    mahela.jpg


    mahela-2.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    gambir,koli ,dhoni out karaganna unge weak point ekak hoyagannama wenawa..okun 3 thama apata hamadama nelanne., :(
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඇත්ත බන්. ඉස්සර හිටියෙ සුපිරි ටීම් එකක්. ආසාවේ බෑ මැච් එක බලන්න.
    දැන්නම් බලන්න දෙයක් නෑ.
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අලුත් එවුන්ගෙන් මුන් එහෙම හොඳයි බං...

    http--www.adaderana.lk-news_images-2098133673chandimal.jpg
    lahiru-thirimanne-batting-gallo-images.jpg
    M_Id_295793_Jeevan_Mendis.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුද්දක විතර ඉඳලා අපේ ටීම් එක බැස්සා බං.. ඇත්තටම මැච් බලන්න දැන් එපාවෙනවා.. මාලිංග කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නැහැ.. ඒක හොදටම පේනවා ඌ ෆිල්ඩින් කරන විදියෙන්.. ඉස්සර එහෙම නෙමෙයි බං චමින්ද වාස්, කලුවිතාරන වගේ අය කොච්චර උවමනාවකින් සෙල්ලම් කලාද..? එයාලා හිතුවෙ සල්ලි ගැන නෙමෙයි.. රට ජාතිය ගැන.. දැන් අය එහෙම හිතන්නෙ නැහැ.. උන්ගෙ වාසියටයි සෙල්ලම් කරන්නෙ.. අද ටීම් එකේ කිහිපදෙනෙක් විතරයි ඕනකමකින් සෙල්ලම් කරන්නෙ.. අනිත් අය වාසියට.. රට ගැන ජාතිය ගැන හිතේ කිසිම තැකීමක් නැහැ.. එහෙම හිතනවා නම් අපේ ටීම් එකත් මීට වඩා තැනක ඉන්නවා..:yes: