නෝනගෙ දැමිල්ල කොහොමද?

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේකයි මචන්ලා සීන් එක, ඕකට ඒ ගැණිටම බැනලා වැඩක් නෑ. :yes: :yes:
    වාහනයක් එලවන්න තරම් මනස සංසුන් නැති වෙලාවක ඒක නොකර ඉන්න ඕන. :no::no:
    මොකද ඒ වගේ වෙලාවක උඹලා අපි අතින් උනත් මේ දේ වෙන්න පුලුවන්. :yes::yes:
    ඔය ගොඩක් අනතුරු වෙලා තියෙනවා දකිද්දි අපිට හිතෙනවා තමයි කව්ද යකෝ මුන්ට
    ලයිසන් දුන්නේ කියලා. එත් කවුරුත් හිතන්නේ නැති කාරණේ තමයි ඒ වගේ අනතුරු
    ගොඩක් වෙන්නේ සිහිකල්පනාවක් නැති වෙලාවට වාහන එලවන්න යන එකෙන් කියලා. :angry::angry::angry:
    මෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ සිද්ධියක්,
    මේ ගැනු කෙනාගේ මහත්තයා ඉස්පිරිතාලේ ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ.එයාට අමාරු
    උනා කියලා ලැබුන ආරංචියක් නිසා කලබලේට යන්න ගිය එකෙනුයි ඕක වෙනේ. :dull::dull:
    ඒ වගේ වෙලාවක මේ ගැණු මනුස්සයෙක්ට වාහනයක් එලවන් යන්න පුලුවන්ද කියලා ගෙඩර හිටපු කෙනෙක් වත් තේරුම් අරන් සුදුසු විදියකට එයාට ඉස්පිරිතාලෙට යන්න සැලැස්සුවා නම් මේ අනතුර වෙන්නේ නෑ. :yes::yes::yes::yes::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p

    mahathtayawa balala ena gaman bans,, yanagaman neweii,, :baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මේකයි මචන්ලා සීන් එක, ඕකට ඒ ගැණිටම බැනලා වැඩක් නෑ. :yes: :yes:
    වාහනයක් එලවන්න තරම් මනස සංසුන් නැති වෙලාවක ඒක නොකර ඉන්න ඕන. :no::no:
    මොකද ඒ වගේ වෙලාවක උඹලා අපි අතින් උනත් මේ දේ වෙන්න පුලුවන්. :yes::yes:
    ඔය ගොඩක් අනතුරු වෙලා තියෙනවා දකිද්දි අපිට හිතෙනවා තමයි කව්ද යකෝ මුන්ට
    ලයිසන් දුන්නේ කියලා. එත් කවුරුත් හිතන්නේ නැති කාරණේ තමයි ඒ වගේ අනතුරු
    ගොඩක් වෙන්නේ සිහිකල්පනාවක් නැති වෙලාවට වාහන එලවන්න යන එකෙන් කියලා. :angry::angry::angry:
    මෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ සිද්ධියක්,
    මේ ගැනු කෙනාගේ මහත්තයා ඉස්පිරිතාලේ ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ.එයාට අමාරු
    උනා කියලා ලැබුන ආරංචියක් නිසා කලබලේට යන්න ගිය එකෙනුයි ඕක වෙනේ. :dull::dull:
    ඒ වගේ වෙලාවක මේ ගැණු මනුස්සයෙක්ට වාහනයක් එලවන් යන්න පුලුවන්ද කියලා ගෙඩර හිටපු කෙනෙක් වත් තේරුම් අරන් සුදුසු විදියකට එයාට ඉස්පිරිතාලෙට යන්න සැලැස්සුවා නම් මේ අනතුර වෙන්නේ නෑ. :yes::yes::yes::yes::yes::yes:

    wahane daapu hatiyenma penawane ban me gaani horata license aran thienne kiyala :oo: